Deep Freezer එකක් ගන්න Help එකක්

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    200L වගේ Deep Freezer එකක් ගන්න ඕන
    Chest Freezer නේද current එක අඩුවෙන්ම යන්නේ
    ඕවගේත් Inverter සීන් එක තියේද
    මොකද්ද හොද Brand එක
    50 කට වගේ තමා බලන්නේ

    බම්ප් දාන්න බැරි හින්දා දන්නේ නැත්තම් බම්ප් කරගෙන යන්න