Deep state කුමන්ත්‍රණය - නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ...

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    පට්ට ආතල් රටක්..
    මැරිච්ච හැම ඒකාම පවු ඉතින්. තව මොනවා උනත් ඔහොම තමා, හෝදන උන් හොදයි අපුල්ලන උන් අපුල්ලයි, මැරිච්ච උන්ට තමා පාඩූව.