Deep Web???

Status
Not open for further replies.

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    මන් පොඩ්ඩක් එ පැත්තේ ඇවීදලා බැලුව tor එක දාල.. හෝලි ෂිට් බිස්කට් මැන්..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ado uba overseas da inne? USA pissuda ban ubata.
    lankawea nan awlak nah but nikan ruwmak dapan.. order karanna yanna epa

    ow neh ban gedara wata kari

    stock-footage-washington-dc-usa-october-two-policemen-perform-a-traffic-control-in-downtown-washington-dc.jpg
     

    thanujaka

    Well-known member
  • uba browse karanawada machan?
    Danne nathi hinda ahanne. lankawea nithi ahema tiyanawada deep web walata?

    නෑ බං ඌ පෙන්නලා එක දවසක් බැලුව..
    බඩිය ඇහුවෙත් ඕකමයි නීතියෙන් කේස් ද ඌට කතන්දර වැටෙයිද කියල :rofl:
    එහෙම කේස් එකක් නෑ බං..
    නඩුකාරයෝ ඔහොම දෙයක් දන්නෙවත් නෑ බං..
    බඩිය කිව්වා හින්දම මම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියගෙන් ඕක ඇහුව..
    අහපු ගමන් මගෙන් අනිත් පැත්තට ඇහුවේ ඒ මොකද්ද බං ඒ කියල...:rofl:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,003
    113
    Kuwait-Galle
    මගේ යාලුවෙක් ඉන්නවා බන් ඒකෙ. :)

    නැ... ජස්ටින් කන්දේ මොනවා හරි සීන් එකක නම් කියහන්. එ සිදේ එක run කරන්නේ මගේ යාලුවෙක්..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නෑ බං ඌ පෙන්නලා එක දවසක් බැලුව..
    බඩිය ඇහුවෙත් ඕකමයි නීතියෙන් කේස් ද ඌට කතන්දර වැටෙයිද කියල :rofl:
    එහෙම කේස් එකක් නෑ බං..
    නඩුකාරයෝ ඔහොම දෙයක් දන්නෙවත් නෑ බං..
    බඩිය කිව්වා හින්දම මම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියගෙන් ඕක ඇහුව..
    අහපු ගමන් මගෙන් අනිත් පැත්තට ඇහුවේ ඒ මොකද්ද බං ඒ කියල...:rofl:

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    Status
    Not open for further replies.