Deepika Padukone ගේ තන් දෙකේ Case එක
Source photos http://www.colombocitylife.com/2014/09/i-have-breasts-you-got-a-problem-deepika-padukone-tweets-reaction-to-news-post.html
ගැහැණියක් වන තමාට පියයුරු ඇති බවත් එම පියයුරු අතර හැදැසකුත් ඇති බවත් බොලිවුඞ් නිලි දීපිකා පදුකෝනි පවසා ඇත.
ඇය මෙසේ පවසා ඇත්තේ ඇගේ පියයුරු අතර හිදැසක් පෙනෙන පරිදි ගත් ඡායාරූපයක් ඉන්දියාවේ ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පත පළ කිරීමත් සමග ඊට සිට ට්ටුටර් ගිණුම ඔස්සේ ප‍්‍රතිචාර දක්වමිනි.
‘දෙවියනේ.. දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැසේ දර්ශන’ යන අරුත සහිත වැකියක් සහිතව පුවත්පත විසින් ඔවුන්ගේ ට්වීටර් පිටුවේ මෙය පළ කර තිබින.
‘ඔව්.. මම ගැහැණියක්.. මට පියයුරු තියෙනවා. ඒ වගේම පියයුරු අතර හිදැසකුත් තියනවා. එක ඔබට ප්‍රශ්නයක්ද’ පදුකෝනි ඊට කෝපයෙන් ප‍්‍රතිචාර දක්වා තිබින.
මෙම සිදුවීමට ඉන්දීය නළු නිලියන් රැසක් විරෝධය දැක්වීමත් සමඟ පුවත්පත සිය ට්විටර් පිටුවේ පළ වූ එම ඡායාරූපය ඉවත් කිරීමට කටයුතු කර ඇත.