තමන්ගේ පියවූරු ගැන කතා කලා කියලා වීරවරියෝ
ඉන්දීය සිනමා නිළි දීපිකා පදුකෝන් සිය පියයුරු පිළිබදව නිර්භයව කථා කිරීම අගය කළ යුත්තක් බව ෂාරුක් ඛාන් කියයි. එම ප්‍රකාශය කිරීමට දීපිකාට තිබු ශක්තිය පිළිබදව අතිශය සතුටට පත්වන බවත්, තමන්ට වත් එවන් ප්‍රකාශයක් කිරීමට ශක්තියක් නොමැති බව ෂාරුක් ඛාන් සදහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බොලිවුඩ් නිළි දීපිකා පදුකොන්ගේ පියයුරු අතර හිදැස පෙනෙන පරිදි ගත් ඡායාරූපයක් ප්‍රසිද්ධ ඉන්දීය පුවත්පතක් විසින් පළ කිරීමත් සමග දීපිකා විසින් ඊට දක්වා ඇති ප්‍රතිචාරය පිළිබදව අදහස් දක්වමින් ශාරුක් ඛාන් මේ බව පවසා තිබේ.

පසුගිය වසරේ ගෙන ඇති ඉහත කී ඡායාරූපය ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත විසින් ඔවුන්ගේ ට්වීටර් පිටුවේ පළ කර ඇති අතර එහි සිරස්තලය වී ඇත්තේ ‘දෙවියනේ: දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැසේ දර්ශන’ යන අරුත දෙන වැකියකි.

කෝපයට පත් සිනමා නිළිය දීපිකා පදුකෝන් ඊට ප්‍රතිචාර දක්වමින් ඇයගේ ට්වීටර් පිටුවේ පළ කර ඇත්තේ ‘ඔව්! මම ගැහැණියක්. මට පියයුරු ඒ වගේම පියයුරු අතර හිදැසකුත් තියනවා! එක ඔබට ප්‍රශ්නයක්ද?’ යන්නයි.

source http://tinyurl.com/qzy3kqs