deepseek එකේ Limite තියෙනවා නේද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    deepseek එකේ Limite තියෙනවා කියල මට හිතෙනවා ප්‍රශ්න 3 අහන්නේ හැම නිතෙරේම The server is busy. Please try again later. කියල එනවා

    මම හිතන්නේ Traffic එක වැඩි නිසා නමේ මෙහෙම වෙන්නේ මුන් ප්‍රශ්න 3 අහපු හැටියේ Limite වෙන්න මේක හදල තියෙනවා.

    මට හැම සැරයක්ම ප්‍රශ්න 3 මෙහෙම වුනා අලුත් Account එකකින් බැලුවොත් වැඩ එකේ ප්‍රශ්න 3 විතරයි.

    උබලා මොකද හිතන්නේ මේ ගැන ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එහෙම limit එකක් නෙමෙයි server busy එක තමයි අවුල.
    Server busy එක handle කරන්නේ traffic බෙදන algorythm එකෙන් තමයි එහෙම වෙන්නේ.
    Opensource නිසා එහෙම නොකියන limit නැහැ

    ඕක download කරල ලෝකල් run කරන්න පුළුවන් නම් කිසි limit එකක් නැහැ
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,926
    113
    −273.15°C
    හැම තිස්සෙම Server busy එක තමයි අවුල 🙁
    573158.jpg
     
    • Love
    Reactions: NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,964
    113
    සර්වර් බිසි කියන්නෙත් ඩීප් සීක් එකේ ෆිචර් එකක් කියලා හිතපු මම
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    Limite? Like marmite ?

    Anyway it might have geo limits or region wide limits/qos quota setup because works really well for me. Only time I see server busy message is when I try to give extremely complex detailed prompts. I also have reasoning enabled always
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,719
    113
    deepseek එකේ Limite තියෙනවා කියල මට හිතෙනවා ප්‍රශ්න 3 අහන්නේ හැම නිතෙරේම The server is busy. Please try again later. කියල එනවා

    මම හිතන්නේ Traffic එක වැඩි නිසා නමේ මෙහෙම වෙන්නේ මුන් ප්‍රශ්න 3 අහපු හැටියේ Limite වෙන්න මේක හදල තියෙනවා.

    මට හැම සැරයක්ම ප්‍රශ්න 3 මෙහෙම වුනා අලුත් Account එකකින් බැලුවොත් වැඩ එකේ ප්‍රශ්න 3 විතරයි.

    උබලා මොකද හිතන්නේ මේ ගැන ?
    දන්නෙ නෑ බන්, උඹලගෙ ගේ කුලියට දෙන අංකල්ගෙන් අහපන්. ඌ දන්නවා ඇති ඕකටත් උත්තරේ. 🥴 🥴
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    deepseek එකේ Limite තියෙනවා කියල මට හිතෙනවා ප්‍රශ්න 3 අහන්නේ හැම නිතෙරේම The server is busy. Please try again later. කියල එනවා

    මම හිතන්නේ Traffic එක වැඩි නිසා නමේ මෙහෙම වෙන්නේ මුන් ප්‍රශ්න 3 අහපු හැටියේ Limite වෙන්න මේක හදල තියෙනවා.

    මට හැම සැරයක්ම ප්‍රශ්න 3 මෙහෙම වුනා අලුත් Account එකකින් බැලුවොත් වැඩ එකේ ප්‍රශ්න 3 විතරයි.

    උබලා මොකද හිතන්නේ මේ ගැන ?
    Use karana hema welema kisima aulak nathuwa ona de generate karala denawa. Busy nam welath na ahana deta pitin wel baila nam gahanne na. code generate karana ekai samahara prashnai ekka mata nam aulak penila na.

    Umba kauda kiyala denagena da danna ohoma karanne deepseek eka ;)