deepseek එකේ Limite තියෙනවා කියල මට හිතෙනවා ප්‍රශ්න 3 අහන්නේ හැම නිතෙරේම The server is busy. Please try again later. කියල එනවා
මම හිතන්නේ Traffic එක වැඩි නිසා නමේ මෙහෙම වෙන්නේ මුන් ප්‍රශ්න 3 අහපු හැටියේ Limite වෙන්න මේක හදල තියෙනවා.
මට හැම සැරයක්ම ප්‍රශ්න 3 මෙහෙම වුනා අලුත් Account එකකින් බැලුවොත් වැඩ එකේ ප්‍රශ්න 3 විතරයි.
උබලා මොකද හිතන්නේ මේ ගැන ?

python code dekai liyagaththe