deezer එකෙං සින්දු තනි තනියෙන් හරි album පිටිං හරි කොහොම හරි download කරගන්න ක්‍රමයක් තියෙනවද ?
windows desktop beta app එක install කරං තියෙන්නෙ ඒකෙ download කරන්න feature එකක් නෑ. උඹල පාවිච්චි කරන වෙන මොනා හරි software තියෙනවද සින්දුවක් save කරගන්න පුලුවන්?

thanks