Deezer Premium 3 months Free

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    VPN එකකින් IP එක USA වලට මාරැ කරගෙන
    මේ ලින්ක් එකට ගිහින් පල්ලහෙම තියෙන start your 90 day trial බට්න් එක ක්ලික් කරන්න

    http://www.deezer.com/us/offers/?referer=xbox

    පේමන්ට් මෙතඩ් එකක් දෙන්න කියයි මම දුන්නෙ පේපැල්. මාස තුන ඉවර වෙද්දි 10$ කපනව ඒ හින්ද රිමයින්ඩර් එකක් දාගෙන මාස තුන ඉවර වෙන්න කලින් අන්සබ්ස්කරයිබ් කරන්න:)
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම Saavn පාවිච්චි කරන්නේ. හින්දි සින්දු යමරෙට තියෙනවා. English ඒවත් තියෙනවා. මාසෙට රු.250+VAT :) හැබැයි උන්ගේ app එක නම් buggy
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mama oke 5.99 deela use karanawa. maaseta 1000k wage. spotify nattham ithn meka thamai hoda.. serama wage sindu thiyanawa. sinhala ewath hugak thiyanawa.