LYNDA Premium account එකක්, 1 year validity එක්ක Free හදාගන්න..

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මගේ දැන් දවස් 8ක් වෙනවා.. වැඩ නේ බන් තාම . :rolleyes:
    Good for you
    Mama 2 times ma try kala
    Dawas 2n blocked :(

    මට හිතෙන්නෙ උඹල use කරන addresses වල හරි VPN වල වෙනස්කම් නිසා වෙන්න ඕනෙ බෑන් වෙන්නෙ..

    මං Windscribe VPN එක use කරලා, google street view එකෙන් බලල address (මම මේක මුලින්ම කරද්දි, ඔය random address generting site එක හම්බෙලා තිබ්බෙ නෑ මට. මං ඒක මේ පෝස්ට් එකට දැම්මෙ ඒකෙන් address හොයන්න ලේසි නිසයි.) ඒක දාල හදපු පළවෙනි account එක තාම වැඩ බන්.. දැන් මාස 4,5ක් වෙනව...

    එක එක ක්‍රම පොඩ්ඩක් try කරල බලන්න..

    Deyyek detected .
    😂😂🙌🙌
     
    • Like
    Reactions: dilann

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    balamu balamu

    මට හිතෙන්නෙ උඹල use කරන addresses වල හරි VPN වල වෙනස්කම් නිසා වෙන්න ඕනෙ බෑන් වෙන්නෙ..

    මං Windscribe VPN එක use කරලා, google street view එකෙන් බලල address (මම මේක මුලින්ම කරද්දි, ඔය random address generting site එක හම්බෙලා තිබ්බෙ නෑ මට. මං ඒක මේ පෝස්ට් එකට දැම්මෙ ඒකෙන් address හොයන්න ලේසි නිසයි.) ඒක දාල හදපු පළවෙනි account එක තාම වැඩ බන්.. දැන් මාස 4,5ක් වෙනව...

    එක එක ක්‍රම පොඩ්ඩක් try කරල බලන්න..

    😂😂🙌🙌
     
    • Like
    Reactions: jackpolkichcha

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ විදියට error එකක් එන්නේ මොකද ?

    VPRasAZ.png
     
    Dilan@3gb

    Active member
  • Nov 10, 2010
    134
    110
    43
    this is still working boys,

    and only deference is now the Lynda is LinkedIn Learning and the login page,

    do all the thing in order to get the library code and the pin

    then after, go to

    https://www.linkedin.com/learning

    click Sign In -> click on Sign in with your library card

    Use this as Library ID : bostonpubliclibrary

    Continue -> Enter Library Code and the Pin

    that's all
     
    Last edited:

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113

    Dilan@3gb

    Active member
  • Nov 10, 2010
    134
    110
    43
    this is still working boys,

    and only deference is now the Linda is LinkedIn Learning and the login page,

    do all the thing in order to get the library code and the pin

    then after, go to

    https://www.linkedin.com/learning

    click Sign In -> click on Sign in with your library card

    Use this as Library ID : bostonpubliclibrary

    Continue -> Enter Library Code and the Pin

    that's all
    new method's links are updated