LYNDA Premium account එකක්, 1 year validity එක්ක Free හදාගන්න..

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඕනෙ කරන දේවල්!

    USA VPN එකක්..

    දැන් මේ steps ටික follow කරන්න.

    1. ඉස්සෙල්ලාම, https://apps.bpl.org/ecard ලින්ක් එකට යන්න..
    2. Proceed කරන්න.
    3. ආයෙත් Proceed කරන්න.
    4. Eligibility => YES=> click Proceed
    5. Registration form එක complete කරන්න ඔය පල්ලෙහා ඉල්ලන ඒව දෙන්න.

    • First name
      • Last name
      • Street Address - මෙන්න මේ Address එක වැදගත්. ඔයාට Address එක ගන්න මේ website එක use කරන්න.=> https://www.bestrandoms.com/random-address | මේකට ගිහින් ඒකෙ තියෙන “ZIP Code” කියන text box එකට 02081 කියල type කරලා, “Generate” button එක click කරන්න. ඊට පස්සෙ එන Address වලින් ඕනෙ එකක් තෝරගෙන, Walpole කියන එකට උඩින් තියෙන street Address එක copy කරගන්න. අන්න ඒ street Address එක තමයි අපි මෙතෙන්ට use කරන්න ඕනෙ.
      • City or town - Walpole
      • Zip Code – 02081
    • Proceed ක්ලික් කරන්න.
    • Birthdate එකක් දාන්න.
    • Email address- මේකට disposable mail එකක් දානවට වඩා genuine mail එකක් දාන එක හොඳයි.
    • Confirm email- උඩ දැම්ම ඊමේල් එකම මෙතනත් දාන්න.
    • Create 4 digit PIN- මේකට ඉලක්කම් 4ක PIN code එකක් දාන්න. (මේක තමයි ඔයාගෙ password එක වෙන්නෙ.)
    • Confirm PIN- අර PIN code එකම මෙතනටත් දාන්න.
    • Click “AGREE”
    • FINISHED

    6. දැන් අර දුන්න email එකට ලොග් වෙලා බලන්න මෙන්න මෙහෙම email එකක් ඇවිත් ඇති..
    • Your eCard Number: 2XXXXXX1X9X2XX
    • Expiration Date: July 0X, 202X

    7. ඊට පස්සෙ යන්න මේ ලින්ක් එකට
    8. ඔතන තියෙන text box එකේ www.bpl.org කියල type කරල Continue කරන්න.

    ඊට පස්සෙ එයි; ඔයාට email එකෙන් ආව Library Card Number එකයි, ඔයා කලින් දුන්න 4-digit PIN එකයි, දෙක enter කරන්න තැනක්. ඒව enter කරල, LOGIN කියන එක click කරන්න.

    9. දැන් වැඩේ හරි. ඔය හදාගත්තෙ අවුරුදු දෙකක්* valid LYNDA PREMIUM account එකක්. ඕකෙන් ඔයාලට පුලුවන් ඕනෙම lynda course එකක් කිසිම අවුලක් නැතිව refer කරන්න/ download කරන්න.


    එහෙනම් මම කැපුනා!
     
    Last edited:

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Bump thank you for sharing mco
    Weda bn ela <3


    Thanks bn...

    thanks bro account eka haduwa :D
    Download karanna thamai danne naththe :(


    Ubata one course ekata/ tutoria ekata gihin balapn eke, VIEW OFFLINE kiyala tab ekk athi.. Ekata gihin START THE DOWNLOAD click karanna. Ita passe un kiyana vidihata dwn karagnna..
     
    • Love
    Reactions: praveenKF