Default SLT fiber PPPOE password

mage router eke PPPOE password eka reset una🥹
unta kiwwama un heta ennam kiwwa
ubala kawuruhari dannawad default password pppoe password eka
1792065410267.png

update: un call ekak dunna, unma hadala
 
Last edited:
  • Like
Reactions: peakySwifter

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,875
    946
    113
    United States
    ඒකට default password එකක් නෑ බන්, හැම connection එකටම SLT එකෙන් වෙනම එකක් දෙන්නෙ. 1212 ට call එකක් දීලා ලයින් නම්බර් එක කිව්වම එයාලා reset කරලා අලුත් එකක් දෙනවා, හෙට එනකම් ඉන්න ඕන නෑ
     
    ඒකට default password එකක් නෑ බන්, හැම connection එකටම SLT එකෙන් වෙනම එකක් දෙන්නෙ. 1212 ට call එකක් දීලා ලයින් නම්බර් එක කිව්වම එයාලා reset කරලා අලුත් එකක් දෙනවා, හෙට එනකම් ඉන්න ඕන නෑ
    un kiwwa ehem denna ba kiayala fiber wala

    update: un call ekak dunna, unma hadala
    ------ Post added on Oct 15, 2026 at 6:06 PM