බෑ බං. උං එහෙම දෙන්නෙ නෑ.oke telephone ek nathuw internet witharak ganna bari d bn telephone aran vadak nane dan![]()
බෑ බං. උං එහෙම දෙන්නෙ නෑ.oke telephone ek nathuw internet witharak ganna bari d bn telephone aran vadak nane dan![]()
හදන්න එන එවුන්ම ඕනේ නෑ බං. ටෙලිකොම් එකට ගිහින් කිව්වම ෆයිබර් කනෙක්ශන් එකක් ගත්තා කියලා එයාලා දෙනවා ඕක අඩුවට. මීට අවුරුදු දෙකකට කලින් නම් ෆ්‍රී කෝඩ්ලස් ෆෝන් එකකුත් දුන්නා, 590ක් ද කොහෙද ගත්තා අර ඇඩප්ටර් එකට.මමත් ගත්තා දැන් දවස් 6ක් වෙනවා. speed අවුලක් නැහැ. මාසේ මැද ගත්ත නිසා 48gb දුන්නේ 100gb හරි නම් දෙන්න ඔනේ. 1500 web family එක ගත්තේ. එකම අවුල ලයිට් නැති වෙලාවට phone එක වැඩ නැහැ. උන්ගේ පවර් බැන්ක් එකක් තියෙනවා. ඒක 2500 කිව්වා. සමහර උන් 500 අරගෙන හදන්න එන උන්ට කියලා.
SLT එකෙන් වයර් අදින්නේ නැහැ. sub දීලා තියෙන්නේ. උන් එකෙක් සෙට් කරොත් අඩුවට පවර් බැන්ක් එක ගන්න පුළුවන්.
ඒ ඉස්සර වෙන්ඩ ඇති බන්. මම ඊයේ අහලා ආවේ ටෙලිශොප් එකෙන්.හදන්න එන එවුන්ම ඕනේ නෑ බං. ටෙලිකොම් එකට ගිහින් කිව්වම ෆයිබර් කනෙක්ශන් එකක් ගත්තා කියලා එයාලා දෙනවා ඕක අඩුවට. මීට අවුරුදු දෙකකට කලින් නම් ෆ්‍රී කෝඩ්ලස් ෆෝන් එකකුත් දුන්නා, 590ක් ද කොහෙද ගත්තා අර ඇඩප්ටර් එකට.
elakiriiiiimama gaththa this dec 11 wage. danata nam experience eka supiri.
mama gaththe fiber ganna puluwan aduma package eka 1490 package eka.
oyata (Fiber internet + phone) or (Fiber Internet + Peo Tv) or (Fiber net+ phone+peo tv), onna oya combination thunenma ganna puluwan.
oyalage area eke dp box hai karapu gaman un free offer ekak denawa adsl thiyena ayata fiber switch wenna, e welawata ganin.
godak aya free dena nisa gannawa fiber one unath nathi unath ekanisa dp box wala loop tika sutus gala iwara wenawa.
ethakota uba passe kaleka ganna hitiyoth laga dp box wala loop na, 800m athulatha dura ekakin adinna one, ewath full nam gannama bari wei.
matath fiber speed lokuwata one une na but ge lagama thiyena dp box eke loop 8n 6kma pirila, eka danagaththa gaman mamath gaththa 2000k dila adsl walin fiber walata. (un free denne muladi witharai, passe adsl walin fiber yanna 2000 gannawa)
fiber wala phone eka hai karanne fiber ont router eke thiyena socket ekakin, ekanisa fiber ont router ekata power nathi unoth voice phone line eka wada karanne na. oyata voice line extremely important nam UPS ekak ganna wei. SLT lage rechargeble power adapter ekak thiyenawalu fiber userslata aduwata dena ekak. mama eka gaththe nathi nisa full detail danne na.
thawa oke voice feature eka aragena, api apema phone ekak dagannawa kiwwoth bill eka thawa adu karaganna puluwan kiyanawa. (passe math karana widiya hoyaganna one). ehema kalama slt aya phone eka aragena yanawalu api wenama salli dila phone ekak aragena daganna one.
oke dan phone ekat bila kiyak wage venawad bn? call gaththe nathnm?View attachment 107307
menna first bill eka. kisi awulak naha. kisima hidden or extra charges ekak naha.
8800 installation fee + rental

voice. 390 * 22.60% = 478oke dan phone ekat bila kiyak wage venawad bn? call gaththe nathnm?![]()
ela bn, math ganna kiyala baluwe bn gedara issarahatm awith thiyenw point ekak, telephone nm wedak na, peo tv ekath dialog tv tharam nane bnvoice. 390 * 22.60% = 478
390 denne api phone eka dagannawanam. slt eken dena eka gannawanam 430 wenawa. voice nam wadakma naha. ain karanna bari nisa gatte. nattn voice nathiwa peo tv ganna ona
loop tiye nam puti hetama ganin. adsl to fiber free nisa loop nam ithuru wenna naha. mama gaddi dp 4 kin ( 32loop) 2i free tibune. voice + net ganna awulak naha.ela bn, math ganna kiyala baluwe bn gedara issarahatm awith thiyenw point ekak, telephone nm wedak na, peo tv ekath dialog tv tharam nane bn