SLT fiber optic shape da ?

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    mekai scn eka. gedara router eke data wada karane na, red color walin blink wenawa. reset kara hari yane naha. SLT call karama router ekak 3500+
    mage laga thiyene home broadband connection ekak . un offer kara " fiber optic" eka promotion price ekata 2000 gewana only monthly rental eka 1500 i.
    fiber optic use karana aya kiyane eka hodaida or parana ekama thiyan inda ekko

    ( fiber optic eka ganakota free router eka hambenawa so labai e side eken,, anyway use karana ayage review kohomada latest . saw few old threads but just wanted to know the latest review after using it for after 1year )

    my location : around nawala koswatta area ,
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Ube area eke service eka hodayi, baya nathuwa ganin Fiber. Oya godak thread dala thiynee colombo pita unge service eka aul.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    ADSL ekata wda nan siya gunayk hodai. mage nan gattata passe connection drop wunema na. power cut weleta phone eka wada na,. ekata itn UPS ekk gahaganna tienne.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    7months giya connection denna...connection eka drop wenawa hawasata iwarayak nah...online interview 2kakatath kela una eken :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    ස්පීඩ් අවුලක් නැහැ. ටෙක්නිකල් අවුලක් නැහැ.
    එඩී එස් එල් එකට වඩා සැහෙන්න හොඳයි .
    හෙන ගහද්දි ඕෆ් කරන්න ඔනි නැහැ මොකද කොපර් කෙබල් එකෙන් නොවන නිසා.
    එත් මෙ ගිය මාසෙයි මෙ මාසෙයි ඩේටා කැපෙන සෙල්ලමක් දානවා මු .
    මන් දැන් ඉවර වෙන සැරෙට ඩෙටා අරන් ඉන්ටර්නෙට් බිලට වඩා ඩෙටා වලට ගෙවලා තියෙනවා.

    ඒක තමා ලොකුම අවුල මෙ වෙනකන් .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,769
    1
    56,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස්පීඩ් අවුලක් නැහැ. ටෙක්නිකල් අවුලක් නැහැ.
    එඩී එස් එල් එකට වඩා සැහෙන්න හොඳයි .
    හෙන ගහද්දි ඕෆ් කරන්න ඔනි නැහැ මොකද කොපර් කෙබල් එකෙන් නොවන නිසා.
    එත් මෙ ගිය මාසෙයි මෙ මාසෙයි ඩේටා කැපෙන සෙල්ලමක් දානවා මු .
    මන් දැන් ඉවර වෙන සැරෙට ඩෙටා අරන් ඉන්ටර්නෙට් බිලට වඩා ඩෙටා වලට ගෙවලා තියෙනවා.

    ඒක තමා ලොකුම අවුල මෙ වෙනකන් .
    anytime data package ekak ganna. mama anytime package ekata giyata passe extra GB ganna oni une ne.
     
    NEONE

    Junior member
  • Dec 22, 2020
    32
    78
    18
    මට නම් කලින් තිබ්බ ADSL කනෙක්ෂන් එකට වඩා දැන් තියෙන ෆයිබර් කනෙක්ෂන් එක පට්ට​
     
    • Like
    Reactions: kinkon and NRTG

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    ADSL ekata wda nan siya gunayk hodai. mage nan gattata passe connection drop wunema na. power cut weleta phone eka wada na,. ekata itn UPS ekk gahaganna tienne.
    ekema battery ekak ekka power pack ekak wage iteam ekak enawalu neda 2H wage thiyenna
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    සුපිරි මචන්. මම මේ මාසේ 1 කනෙක්සන් එක ගත්තේ අලුත් කස්ටමර් කෙනෙක් විදිඅයට්. ගන්න්කොට 99% කිව්වේ ගන්න එපා කියල. කිසිම හෙනයක් නැහැ බන්. එකම එක දවසක් විනාඩි 2 ක් වගේ කනෙක්සන් ලොස්ට් උනා රෑ 12 ට. එච්චරයි. පට්ට ස්ටෙබල්. අව්ව වැස්ස, ෆයිබර් වලට අදාල නැහැ ඔනම වෙලාවක සේම් ස්පීඩ්. ඩේටා මේ ටිකේ මම හරියටම චෙක් කලා 1000% සුවර් ගානට කැපෙනව. මම 8000 ගෙව්වා. උබ ෆයිබර් නිසා 2000 පට්ට ලාබයි බන්. මම නම් එකෙන්ම කියන්නේ ලූප් තියේ නම් අදම ගනින්. මම ගද්දි ඩී පී 4 කින් ලූප් 2!යි ඉතුරු වෙලා තිබ්බේ. වාසනාවට . දවස් 5 න් දුන්නා කනෙක්සන් එක. :yes:
     
    elakiri. tnx for the review
     
    • Like
    Reactions: netnet

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    මමත් පාවිච්චි කරන්නේ ෆයිබර් එකක්. කිසිම අවුලක් නෑ. ස්පීඩ් උපරිමයි. [මම කොළඹ]

    package ? monthly rental with arawa mewa taxes ?
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,719
    113
    -In Darkness-
    දැනට අවුරුදු දෙකක ඉඳලා පාවිච්චි කරනවා අදටත් කිසිම ගැටලුවක් වුනේ නෑ. ස්පීඩ් එකත් පට්ටම ස්පීඩ්. අප්ලෝඩ් ස්පීඩ් එකත් සුපිරි. අපිටම ඩෙඩිකේටඩ් ලයින් එකක් එන නිසා ඩිස්ටර්බන්සස් නෑ. මට නම් කනෙක්ෂන් එක ෆ්‍රී හම්බුණ නිසා කොහොමත් අවුලක් වුනේ නෑ. එකම කොස්ස කරන්ට් නැති වුනාම ෆෝන් එක වැඩ නෑ ගෙදර. ඒකත් ලොකු අවුලක් නෑ දැන් ඉතින් මොබයිල් ෆෝන්ම හැමෝම යූස් කරන නිසා. මට නම් ස්පීඩ් වයිස් සෑහෙන්න ඉෆෙක්ටිව්.

    මේ පරණ ටෙස්ට් රිසල්ට් එකක්.

    7993616270.png
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    673
    93
    ඉස්සර නම් සමහර පැතිවල ෆයිබර්වල කේස් තිබුනා ඒත් දැන් එහෙම නෑ. මොකද දැන් ටෙලිකොම් එකෙන් ෆයිබර් ලයින් ඇදගන ඇදගන යනවා. ඉස්සර වගේ නෙවෙයි හැම පැත්තකම ටෙක්නීශියන්ලා ඉන්නවා. 2025 වෙනකොට පුළුවන් තරම් කොපර්ලයින් අඩු කරලා ඊට පස්සේ කොපර්ලයින් අයින් කරන එක තමයි උන්ගේ ටාගට් එක. ඒ නිසා බය නැතුව ෆයිබර් ගනිං
     
    • Like
    Reactions: ITGuy25

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    oke telephone ek nathuw internet witharak ganna bari d bn telephone aran vadak nane dan :baffled: