Defence Map(War situation) * new *

nilakksha2005

Member
Feb 9, 2007
13
0
0
Tharindu Chat said:
haffatasiri

me mokada??????
Oka echchara deyak newei lankawe anik eva license gannathiwa use karana widiyata

Oya
InterNIC & ISP eke kauruharida mehema katha karanne?

නෑ මල්ලී, ඕක හැදුවෙ අපි. අපිට අවශ්*ය නම් elakiri.com එකට විරුද්ධව report කරන්න පුලුවන්.
නමුත් මේක අපි සල්ලි හොයන්න කරපු වැඩක් නෙමෙයි. අපේ රණවිරුවන්ගේ සටන් පෙරමුණු ගැන මිනිස්සුන්ට අවබෝධයක් දෙන්න කරපු වැඩක්. ඒක නිසා report කරන්න යන්නේ නෑ.

අනික මේ map එක ගැන මීට පෙර thread එකකත් සාක්ච්ඡා වෙනවා. (http://www.elakiri.com/forum/showthread.php?t=101038&page=2&highlight=defence) එහෙම තියෙත්දි මේ වගේ කපල කොටල හොරකං කරන එක කැතයි!
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
nilakksha2005 said:
*******************
i can't read :angry:

legal sh** is hard to read :baffled:

no need to get all LEGAL

my lawyer is on holiday

i don't want to call her :angry:

i repeat :


if you feel your rights are violated please contact the elakiri.com administrator

he/she will take action

this thread will be deleted if your hurt

no need to have a hurt feeling :lol:
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Hiroshan1 said:
baya welada.nettan prabata duwanda kiannada? :lol:

vglk1.gif