defender අනතුරේ bus රථ රියදුරන් දෙදෙනා කතා කරයි

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම හිතන්නේ අනතුරක් වලක්වා නොගැනීම යටතේ තමා අරගෙන තියෙන්නේ ...... මේ දෙන්නගේ වැරද්දක් නැති උනත් ලංකාවේ නිතිය එකනේ බන් ..... බලමු මොකද වෙන්නේ කියලා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හිතන්නේ අනතුරක් වලක්වා නොගැනීම යටතේ තමා අරගෙන තියෙන්නේ ...... මේ දෙන්නගේ වැරද්දක් නැති උනත් ලංකාවේ නිතිය එකනේ බන් ..... බලමු මොකද වෙන්නේ කියලා
    මොන ඇක්සිඩන්ට් එක උනත් එහෙමනේ බං.. පාරෙ යන වාහනේක එකෙක් ඕනකමින් හැප්පිලා මලත් ඩ්‍රයිව් කරපු එකාව හිරේ දානවනේ දවස් දාහතරක් අනතුරක් වලක්වා නොගැනීම කියලා..