Defender පොන්නයෝ

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    පාරෙ tiktok එකේ රගන් defender පොන්නයෝ...මුන් බාගයක්ම තාත්තලාගේ සල්ලි වලින් හම්බ කරන් කන එව්න්....පට්ට මී හරක් සෙට් එකක්
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,767
    113
    ඉතින් බන් දැන් මේ ත්‍රෙඩ් එක කියවන උන් ඒ වැඩේ කරේ නෑනේ. හොදම දේ පොඩ්ඩක් ඔයාට කියන්න ඕන දේවල් ටික ඒ විදියට හැසිරෙන එකෙක්ගේ මුනටම කියල දාන්න. :ROFLMAO:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඉස්සරහා දුණු තියන, තාර පාරෙත් උඩ පැන පැන යන Hilux අනාථයෝ .....😝 😝

    හාන්ඩ හදපුවා SUV කියල හිතන් යන කබ්බො
    ටැට්ටරක් ගනින් යකො එහෙනන් පාරෙ යන්ඩ :p
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    රිවට් පෙට්ටි පොන්නයො
    රිදිච්ච ජපන් අනාථයෙක්
    22222222.jpg


    හාන්ඩ හදපුවා SUV කියල හිතන් යන කබ්බො
    ටැට්ටරක් ගනින් යකො එහෙනන් පාරෙ යන්ඩ :p
    download (1).jpg

    ------ Post added on Nov 1, 2023 at 11:54 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    හාන්ඩ හදපුවා SUV කියල හිතන් යන කබ්බො
    ටැට්ටරක් ගනින් යකො එහෙනන් පාරෙ යන්ඩ :p
    පාරේ පොලිස් මාමිලත් බයට අහක බලනකොට, ලයිට් දාගෙන පාරේ රගනකොට කොහොමද ගැම්ම :cool:
    ඔය ඉරිසියාවට අනිත් උන් බනින්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,341
    86,599
    113
    ආශ්චර්යමත් රටක
    රිවට් පෙට්ටි පොන්නයො

    😹😹😹😹
    අඩුකුලේ උන්ගෙ බස් : ලේලන්ඩ් ලොරි පෙට්ටිය
    අඩුකුලේ උන්ගෙ සුපිරි SUV එක : ඩිෆෙන්ඩර් රිවට් පෙට්ටිය 😹
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    පාරෙ tiktok එකේ රගන් defender පොන්නයෝ...මුන් බාගයක්ම තාත්තලාගේ සල්ලි වලින් හම්බ කරන් කන එව්න්....පට්ට මී හරක් සෙට් එකක්
    අඩුකුලේ එවුන්
     
    • Like
    Reactions: NRTG

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    Defender ekak maintain karanna patta wiyadamak yanawa thi neda ban?
    UK wala field wala farmers lata padinna hadapu parana vehicle ekak ne. Military purpose walata nan galapenawa. Domestic use walata Land Rover eke anith category wala vehicles thama galapenne
     
    • Like
    Reactions: NRTG

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,937
    13,853
    113
    126
    Hogwarts
    ඉතින් බන් දැන් මේ ත්‍රෙඩ් එක කියවන උන් ඒ වැඩේ කරේ නෑනේ. හොදම දේ පොඩ්ඩක් ඔයාට කියන්න ඕන දේවල් ටික ඒ විදියට හැසිරෙන එකෙක්ගේ මුනටම කියල දාන්න. :ROFLMAO:
    Ema kiwwanam itin muta puket ara genane enne.
    Itin konda pana nati ponnayo tika metana adano
     
    • Like
    Reactions: NRTG