Defender පොන්නයෝ

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ganuth padinwa bn
    driverlath geniyanwa ayithakarayange

    kohomahari padina goda denekta anik eka gana kisima care ekak na,
    para unge wage thama yanne,
     
    • Like
    Reactions: NRTG

    ShadowKing

    Active member
  • Nov 14, 2022
    62
    131
    33
    උන්ට ටික් ටොක් කෑලි නිකන්ම වගේ සෙට් වෙනව උඹලත් ඕව විවේචනට කර කර ඉන්නෙ නැතුව හම්බකරල පිලිවෙලට ඉඳපල්ලා. නැත්තම් සොකඩෙ හොලව හොලව තමා ඉන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    දැන් ගොඩක් උන් bolero truck අරන් ඒකෙ චැසියට defender body තියනව බන්. :yes:
    Gohagoda pare karanawa. Bolero eka galawala defender eka wage gahanawa thahadu gi bata pettiyak gahala. Kohe hari wedunoth gi bata katen gihin fuken ei. Wahane bagayak dirala project eka iwara wenakota. And totally illegal neda oya wede?

    රිවට් පෙට්ටි පොන්නයො
    Ai bam unta oke body eka kelin katin hadanna beri. Muhude wage reli ne body eke
    ------ Post added on Nov 3, 2023 at 3:00 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    මං නං ඕකුන්ව පෝම් කරනවා ගැම්මෙන් ගිහිං චප්ප වෙලා ආත්ම මාරු කරගන්න
     
    • Like
    Reactions: NRTG