මචන්,
කොලඹ අවට වෙඩින් එකට ෆෝටෝ ගන්න ආරක්ශක අමාත්යාන්ශයෙන් අවසර ගන්න ඕන නේද?
01. කොහොමද ගන්නේ
02. කොහෙද තියෙන්නේ?
03. මොනාද දෙන්න ඕන ලියවිලි
04. අයකිරීම්
05. විශේශයෙන් සැලකියයුතු කරුනු
මේ දේවල් ගැන පොඩි උදව්වක් දෙන්නකෝ