Degree එකක් පටන් ගන්න

jasz

Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    පිස්සුද ඔයි, මම ඉන්න office එකේ මිස් කෙනෙක් ඉන්නවා, ඩිප්ලෝමා එක කලේ 40දී, දැන් අන්න M.sc එක කරනවා 52i බොල.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මචන් ඉගෙන ගන්න වයස බලන්න එපා, මැරෙනකම් ඉගෙන ගන්න දේවල් තියෙනවා, ඩිග්රිය ගැන කිව්වොත් 24 කියන්නෙ හොදම වයසක්, පටන් ගනින් 28 න් ඉවර කරන්න හිතා ගනින්, ඔයිට වඩා වයස පොරවල් ඉගෙන ගන්නවා , වයස අදාලම නෑ, ජයවේවා!!!
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    matath 24i ban..math open ake degree akak patan ganne baluwe..ubath patan ganin..karala iwara unama ..me gatta tiraneta ubata kawadahari sathutu hithei..