degree තියෙන කෙල්ලෝ degree නැති කොල්ලෝ marry Karanawada ?

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Mata degree naha , eth man Business karanawa Man Asa degree tiyana kellk wa badinna. Gonekwa Ganna Hithanne naha Kaka Gdarata Vala inna. Ma Group ek Okoma Kello Hoyanne degree tiyana kollo mata mage wade karagana bari vaida kiyala hithuna https://web.facebook.com/groups/1176829803715121/
    රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයෙ අනුග්‍රහකයෙක් වෙන්න

    Apo ow...salli witharai pennanna oni...okath ahanna deyakda ban... :rolleyes2:
    ඇයි ජුන්ඩා ?
    ------ Post added on Oct 16, 2023 at 2:10 PM
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මන් දන්න ඩොක්ටර් අක්කා කෙනෙක් හිටියා Degree තියා රස්සාවක්වත් නැති පොරක් මැරි කරපු, දැන් පොඩි දෙන්නෙක් ඉන්නවා පොඩි අය බලාගන්නේ අර පොර තාම 🤗
     
    • Wow
    Reactions: asanka+++

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,043
    6,965
    113
    Nawala
    degree Thiyena Kello degree Nathi Kollo Marry Karanawada ?
    මිනිස්සු අහන ප්‍රශ්න හැබෑටම !

    මෑත අනාගතේ දිනකම නාමල් කුමරු මේ රටේ රජවනු නියතය !
     
    • Like
    Reactions: gahasitha

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,821
    1
    4,884
    113
    40
    හත් ඉලව්වෙ!
    රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයෙ අනුග්‍රහකයෙක් වෙන්න


    ඇයි ජුන්ඩා ?
    ------ Post added on Oct 16, 2023 at 2:10 PM
    eka nathath enawa ban matanam hithena widiyata..dakala thiyena dewal ekka baluwama...oka thibunata salli nathnam koheda ban inne... :sneaky:
     
    • Wow
    Reactions: kevin_levin

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    එහෙම බැදපු ගොඩක් කොල්ලෝ දැන් වහල්ලු වගේ ඉන්නවා පේනවා
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    ප්රෝපොසල් වල නම් අහන මුල්ම ප්‍රශ්න වලින් එකක්. කෙල්ලට තිබිල කොල්ලට නැත්නම් එතැනින්ම ඩ්‍රොප් තමයි.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් දන්න ඩොක්ටර් අක්කා කෙනෙක් හිටියා Degree තියා රස්සාවක්වත් නැති පොරක් මැරි කරපු, දැන් පොඩි දෙන්නෙක් ඉන්නවා පොඩි අය බලාගන්නේ අර පොර තාම 🤗
    අක්කා කැතයි අරූ ලස්සනයි නේද
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අක්කා කැතයි අරූ ලස්සනයි නේද
    නැහැ බන් අක්කා සුදුයි ලස්සනයි අයියා තලෙළුයි උසයි හැබැයි 6'3 විතර, අක්කා සවුත්ලන්ඩ්ස් ගියේ අයියා අපේ රිච්මන්ඩ් එකේ. ඒ කාලේ ඉඳලම love එක තිබුණා පොරත් Bio කරේ Fail subject තුනම අක්කාගෙ තාත්තා කැමති උනෙත් නෑ මුලදී, දැන් අවුලක් නෑ New Zealand යන්න ඉන්නේ කොහොම වේවිද දන්නේ නැහැ
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :lol: තව ටිකකින් එකෙක් දුවගෙන ඇවිත් පකක photo එකකුත් දාලම කියල දෙයි මේ වගේ රාජකීය පකක් තියෙනවනම් degree අදාලම නෑය, අරමය මේමය කියල... පොඩ්ඩක් ඉවසපං ටිකකින් ඇවිත් පකයි degreeයයි compare කරලා හෑල්ලක් ලියල යයි...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,986
    17,618
    113
    Nowhere
    1697453878617.jpg