degree තියෙන කෙල්ලෝ degree නැති කොල්ලෝ marry Karanawada ?

හැම කෙල්ලම ඩිග්‍රි, සල්ලි හොයන්නෙ නෑ. හිතේ සැනසිල්ලෙ ඉන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට මිනිස්සු ඒ තැන් වල නතර වෙනවා. එහෙම නැති අයත් ඉන්නවා. ඒවටත් හේතු තියෙනවා. සල්ලිම නෙමෙයි ජීවිතේ..
 

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,113
    21,657
    113
    ඇත්තම කතාව නම් "Degree නැති කොල්ලෝ, Degree තියෙන කෙල්ලන්ව Marry කරන්නේ නෑ :no:"
     
    • Like
    Reactions: Rapunzel003

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    පිස්සුද් යකෝ දැන් කාලෙ ඉන්න කෙල්ලොන්ගේ requirememt ඇහුවම පිස්සු හැදෙනවා. මේ කලු කැත කොට කෙල්ලොත් හොයන්නේ degree holders ලා. උන්ට වඩා උස සල්ලි තියෙන හෙන හැන්ඩි එවුන් හොයන්නේ. ඉස්සරහට කොල්ලෙක්ට proposal වලින් කෙල්ලොනම් හොයන්න හම්බෙනේ නෑ. මේ කලු කැත කොට කෙල්ලොත් උන් මාර විදියට උන්ව value කරන් ඉන්නේ. හම්බෙන එකා කියලා ඌට කරගහන කෙල්ලෝ නෑ දැන්. degree එකක් කරපන් කොහොමත්. නැත්තන් කොන් වෙනවා සමාජෙනුත්. සල්ලි නැත්තන් කොහොමත් කරපන්. සල්ලි විසි කරන්න වගේ තියෙනවනම් කරන්න ඕනෙ නෑ. ඒත් හැබයි කෙල්ලෝ හැමෝම හොයන්නේ educated එවුන් තමයි. මොකද ගොඩක් කෙල්ලෝ දැන් degree කරන නිසා උන්ගෙ level එකට මැච් වෙන එවුන් හොයන්නේ. degree එකක් නැත්තන් අඩු කුලේට දාන්නේ

    HND කියන්නේ ඩිග්‍රී එකක් නම් ඔව්.. 😎
    අඩු කුලේ බන්
    ------ Post added on Oct 16, 2023 at 11:10 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    ඒක කෙල්ලො අනුව තමයි.
    යාලුවෙක් ඉන්නව ඩිග්‍රී එකක් නැ. ඌ සීමන්. පවුල ර් ට් ඩිග්‍රී.
    රජයේ ජොබ්.

    කොල්ලගේ පැත්තෙන් කියන්න තියෙන්නේ...
    විශෙශයෙන් තමුන්ගෙ තත්වය ටිකක් උලුප්පන , තමුන් පන්ඩිතය කියල හිතන ඩිග්‍රී තියන ගැනියෙක් , ඩිග්‍රී එකක් නැති කොල්ලෙක් තොරගත්ත කියමු.
    එතකොට කොල්ලා විසින් හීනමානය තියගන්න ඔට්ටු නැ.
    ඌත් විශයක් , යම් ක්ශෙස්ත්‍රයක් ගැන හොදට දැනුම තියන එකෙක් වීම ඒහීනමානය නැතිවෙන්න උදව්වක්.(සල්ලි තිබ්බට හීනමානය එන්න පුලුවන්).

    ඩිග්‍රීම නෙවෙයි, අද්යාපන මට්ටම අනුව සමහරුන්ට හීනමානය එනව. ඥාති අය්ය(ඥාතිකමට මාමා) ඌ ඔලෙවල්වත් හරියට නැ, අක්ක ඒ ලෙවෙල් සමත්. අක්ක පන්ඩිතයි ටිකක්. ඒවගේම මීටරෙත් තියනව.හැම පැත්ත ගැනම යම් දැනුවත් බවක් තියනවා.

    Example:
    එකිව විවේචනය කරන්න කලිනුත් " අපිට වැඩිය ඉගනගත්ත අයනේ " කියල පටන් ගන්නෙ.
    ළමයෙක්ගේ අද්‍යාපන වැඩ ගැන පන්ති ගැන කතකරද්දි අරු මග අරිනව. පොතක්වත් බලන්නේ නැ.ඒ ලෙවල් කාරන කෙල්ලට බැන්නත් කියන්නේ ඔක. අපිට වඩා ඉගනගත්ත උන් නේ. අතුගාපන් කියල අපි කියන්න ඔනෙ නැනෙ.
    කොටින්ම හැමදේම පාලනය දීලා , රස්සවටයනව , වෙලට යනව., අක්ක කියන කියන ගමන යන්න ලැස්තිවෙල ඉන්නෙ නිවාඩු දවසට. මොකද උට කියලා වුර් ති යා ජිවිතයක් , උගේ වෙනත් අන්ශයක දැනුමක් නැති නිසා ගෙදර ඉද්දි ඉන්නෙ නිකන්. එතඔට අක්ක වැඩ පවරනව.කොටින්ම ඉරිදට ඌ ගමනේම ත්මයි. අපිට දුක කියනව.අක්ක සම්පුර්නයෙන්ම ඩොමිනටෙ කරල තියෙන්නෙ ඌව. ඌම ඉල්ලගන ඒ පොසිශන් එක හදාගන තියෙන්නෙ.
    කාන්තාව අනුව තමුන්ම ගෙදර තුල රෝල් එකක් හදාගන්නවානේ.
    ඒක පහල තැනක් උනත් අයේ ඒකෙන් එලියට එන්න බැ.
    මේක කලින් පරම්පරාවේ උදාහරනයක් . නමුත් වෙන්නේ ඔකයි. ,හීනමානය ආවොත්.