Degree DOV කරගන්නේ කොහොමද ?
මගේ Degree එක China University එකකින් ගත්තු එකක්. මට මගේ Degree eke Online Verification Report ගන්න ඔනිවෙලා තියෙනවා
"Online Verification Report of Higher Education Qualification Certificate in English and Chinese issued in duplicate by CHESICC (China Higher Education Student Information – www.chsi.com )"
මේක ගන්න විදිහ දන්නා කෙනෙක් ඉන්නවද ?