Msc or Top Up Degree? HELP??????

rambo321

Well-known member
  • May 15, 2022
    1,005
    1,256
    113
    කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන.

    මම දැනට private company එකක senior software engineer කෙනෙක් විදිහට වැඩ කරනවා. මම degree එක නම් complete කරල නැහැ. IT related diploma 2ක් තියෙනවා. ඒ වගේම 7 years industry experience එකත් තියෙනවා. මට උවමනාවක් තියෙනවා degree එක complete කරන්න. හැබැයි මට කීප දෙනෙක්ම කිව්වා ඇයි degree කරන්නේ Msc එකක්ම කරන්න කියලා. ඒගොල්ලෝ කියන්නේ මගේ තියෙන experience එකත් එක්ක complete කරලා තියෙන පොඩි education qualification එකත් ඇති කියලා Msc එකක් කරන්න. මේ ගැන ඇත්ත නැත්ත දාන්න අය ඉන්නවද? එහෙම කරන්න පුළුවන් IT related Msc courses මොනවද? Institutes මොනවද? මට විතරක් නෙවෙයි මේක ගොඩක් අයට වැදගත් වෙයි උත්තරයක් හොයා ගන්න පුළුවන් උනොත්. මමත් මොනවා හරි හොයා ගත්තොත් thread එක update කරන්නම්.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,149
    1
    16,395
    113
    Black Pearl
    Hari hapan Msc ekak karanna awurudu 2k wath yanawa
    top up degree ekak awuruddak athulatha karanna puluwan already HND tiyana nisa

    mama nam kiyanne awurdden top up degree eka karala itiri awurdde certifications karanna
    Lankawe IT nam Msc eka aththatama watinne lecturing karanawanam tamai
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    8,615
    20,378
    113
    අපායෙ දොරකඩ
    ඉදිරියේදි රට යන්න එහෙම අදහසක් තියෙනවනන් 2year MSc එකක්ම කරන්න try කරන්න. ඔයගෙ experience එකත් එක්ක තව plus point එකක්. තාම paper qualification එකට තැනක් තියෙනව.
     
    • Like
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,005
    1,256
    113
    ඉදිරියේදි රට යන්න එහෙම අදහසක් තියෙනවනන් 2year MSc එකක්ම කරන්න try කරන්න. ඔයගෙ experience එකත් එක්ක තව plus point එකක්. තාම paper qualification එකට තැනක් තියෙනව.
    රට යන්න නම් අදහසක් නැහැ බන්. මට ඕන මෙහේ ඉදන් ගහන්න පුලුවන් ගේමක් ගහන් ජීවත් වෙන්න.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    9,793
    13,359
    113
    රට යන්න නම් අදහසක් නැහැ බන්. මට ඕන මෙහේ ඉදන් ගහන්න පුලුවන් ගේමක් ගහන් ජීවත් වෙන්න.
    Msc karapan esoft puluwan wei sliit nm ganna ekk na.
     
    • Like
    Reactions: rambo321

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,224
    2,107
    113
    in Helll
    මචං ඔයාට HND එකක් තියේද? Btec හරි pearson හරි? එහෙම තියේ නම් විතරක් MSC එකක් කරන්න කිසිම අවුලක් නෑ. මගේ යාලුවෙක් එහෙම කරා canada PR එකත් ගත්තා ගේමක් නැතුව.
    hNd එකක් නැත්නම් හොදම වැඩේ topup degree එකක් කරලා MSC එහෙකෙට යන එක එතකොටා migrate වෙන්න එහෙම ප්‍රශ්නයක් නෑ.

    ඔයාට ඕනි paper qualification එකක් විතරයි නම් ඔයා කියන විදියට ලංකවේ msc එකක් කරට අවුලාක් නෑ හැබැයි රටින් පිටදී පිළිගැනීම මදි
     
    • Like
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,005
    1,256
    113
    මචං ඔයාට HND එකක් තියේද? Btec හරි pearson හරි? එහෙම තියේ නම් විතරක් MSC එකක් කරන්න කිසිම අවුලක් නෑ. මගේ යාලුවෙක් එහෙම කරා canada PR එකත් ගත්තා ගේමක් නැතුව.
    hNd එකක් නැත්නම් හොදම වැඩේ topup degree එකක් කරලා MSC එහෙකෙට යන එක එතකොටා migrate වෙන්න එහෙම ප්‍රශ්නයක් නෑ.

    ඔයාට ඕනි paper qualification එකක් විතරයි නම් ඔයා කියන විදියට ලංකවේ msc එකක් කරට අවුලාක් නෑ හැබැයි රටින් පිටදී පිළිගැනීම මදි
    රට යන්න නම් අදහසක් නැහැ බන්. මට ඕන මෙහේ ඉදන් ගහන්න පුලුවන් ගේමක් ගහන් ජීවත් වෙන්න.
     

    shi_ra

    Active member
  • Nov 23, 2018
    407
    223
    43
    If you are thinking about migrating do a top up degree. Reasons are,

    to migrate as a student by applying student visa, If you have a MSc without a BSc chances are high you will not be considered as it seems like some kind of false credentials

    to apply for job some companies will look for full educational paths.


    If you have a valid BSc you can do MSc anytime anywhere later.
     
    • Like
    Reactions: rambo321

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,444
    113
    Padavi Sripura
    ඉදිරියේදි රට යන්න එහෙම අදහසක් තියෙනවනන් 2year MSc එකක්ම කරන්න try කරන්න. ඔයගෙ experience එකත් එක්ක තව plus point එකක්. තාම paper qualification එකට තැනක් තියෙනව.
    අවබෝධයෙන්ද කියන්නෙ?
    experience වලින් ගන්න MSc වලදි හැම රටකම එකම පිළිගැනීමක් නැහැ නේද?
     
    • Like
    Reactions: rambo321