Degree certificate නැති වෙලා studies වලට රට ගියපු අය ඉන්නවද ?

sapiencoder

Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    මගේ degree certificate එක නැති වෙලා. university එකෙන් issue කරපු copy එකේ duplicate certificate කියල ගහල තියෙනවා. Certificate ටික embassy එකෙන් certify කරගන්න ගියාම එයාල duplicate certificate එකක් නිසා reject කරනවා. මේකට විසඳුමක් දන්නා කෙනෙක් කියන්න.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මගේ degree certificate එක නැති වෙලා. university එකෙන් issue කරපු copy එකේ duplicate certificate කියල ගහල තියෙනවා. Certificate ටික embassy එකෙන් certify කරගන්න ගියාම එයාල duplicate certificate එකක් නිසා reject කරනවා. මේකට විසඳුමක් දන්නා කෙනෙක් කියන්න.
    Mokakda ban uni eka?😮 senate ekata gihin wisthare kiyapan. Naththam deans letter ekak hari Verified results Copy ekak hari attach karapan
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,667
    30,895
    113
    අපායෙ දොරකඩ
    මගේ degree certificate එක නැති වෙලා. university එකෙන් issue කරපු copy එකේ duplicate certificate කියල ගහල තියෙනවා. Certificate ටික embassy එකෙන් certify කරගන්න ගියාම එයාල duplicate certificate එකක් නිසා reject කරනවා. මේකට විසඳුමක් දන්නා කෙනෙක් කියන්න.

    uniyata katha karala genuine ewa aye genna ganna puluwan ne. loku mudalak yayi samahara wita.