Degree Help .. Open Mechatronics or Physical

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    mechatronics

    Physical palayan mechatronics kiyala lankawe lokuwata job na okkotama wadiya thiyana ewata moratuwe and pera BSC ewun giyata passe ithuru ewata thamai anith ewunta yanna wenne. Field ekata giyata passe electrical electronics mechatronics okkoma ewun ekai (man kiyanne lankawa gana) Uba hnd eka karanawa nam physical walata cs related subjects karapan. Mechatronics and IT kiyanne lankawedi thakkali & anchor bolts wage galapennema na. Automation waladi api C arenna anith languages wadiya use karanne na. Apita ewata wenama software thiyanawa
     
    Last edited:

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මචන් මට AL result වලින් physical සෙට් වෙනවා. ඒත් මට open university mechatronics කරන්න ඕනි මචන්ලා. මට හරි තීරණයක් ගන්න බැරිව ඉන්නෙ. දැනට මම software HND කරනවා. මේ අවුරුද්දේ ඒක ඉවරයි. මම මොකද බන් කරන්න ඔනි. උදව් කරපන් මට මොකක් කරනවද කියල හිතා ගන්න බෑ. ලොකු උදව්වක්.

    ekanam aththa machan.. ath mokak hari field ekak hamba weine.. mata thyna pashne meken koi eka karanawada kyla

    OUSL eke denne B.Tech(Eng) degree ekaka... Physical giyoth Science degree ekak.... thaman aasa de karanna..... Mechatronics walata ethuledi result pennala select wenna oneda danne ne.....

    open mulin register unoth awul yanawa machn

    Not allowed to register in two government universities for first degrees.
     
    Last edited:
    • Like
    Reactions: amilapradeep100

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    කැමති දේ කරපන් මලයෝ.....හරි වෙලාවේදී හරි තීරණය ගත්තේ නැත්නම් ඉතුරු වෙන්නේ පසු තැවීම විතරයි.......

    ඔව් සහතික ඇත්ත අයියෙ rep++ :)..ආයි හැරෙන්න කාලයක් නැහැ :(.. ඒකයි මෙච්චර මේ ගැන හිතන්නෙ..:(:(:(:(
     
    • Like
    Reactions: KingCM

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    කෑප්ටන් Jack Sparrow;18574680 said:
    ආස කරන ෆීල්ඩ් එකෙන් ඉස්සරහට පලයන් මල්ලි. physical කිව්වම සමහරු හිතන්නේ අයියෝ ලේසියි, වැඩක් නැහැ, ජොබ් නැහැ කියල. එත් පිසිකල් සිලෙක්ට් උන එවුන්ගෙන් 60%ක් වත් එක පාර ඩිග්‍රිය ගන්නේ නැහැ. 10% වගේ තමයි class එකක් එක්ක දිග්රිය ගන්නේ.
    OPEN ගැන නම් දන්නේ නැහැ, එත් කරනවා නම් පිසිකල් වල ෆphysics, mathematics වලින් ඩිග්රි එක කරන ගමන් බාහිරව සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් වගේ එකක මෙකට්‍රොනික්ස් තියෙනවා නම් කරන්න, හැබැයි අමාරුයි, කරගත්තොත් ගොඩ.
    ජය වේවා!!!!

    :yes::yes::yes::yes::yes::yes: