මිට වඩා උබේ අවශ්‍යතාවය දැම්මොත් කට්ටිය උදව් කරයි. මොන ජොබ් එකකට ද යන්න ඕන? උදා- උබට ඕන Software Engineer කෙනෙක් වෙන්නද? නැත්නම් IT executive ඔය වගේද? SE වගේ වෙන්න idea එකක් තියෙනවා නම් reputed private institute එකකින් කරපං. NIBM SLIIT IIT වගේ. උබට නැත්නම් මොකක්හරි ජොබ් එකකට යන්න ඕන නම් මොකක්හරි එකකින් කලාට අවුලක් නෑ![]()
SE වගේ වෙන්න අයිඩියා එකක් තියෙනවනම් UGC Approved වුනා කියල ජොබ් දෙන්නේ නෑ මචං. උබ skills තනියම හදාගන්න ඕනමයි. ඒක කාටවත් කරන්න බෑ. ඉස්සර වගේ නෙමේ දැන්. Government කියලත් ලොකු වෙනසක් නෑ උබ Mora Eng , UCSC CS වගේ හොද එකකින් ආවේ නැත්නම් , අනිත් උන් වගේ ම තමා. මේ දවස්වල මම වැඩ කරන ටිම් එකේ ඉන්නව ruhune එහෙම special කරපු උන්. එහෙම කියන්න තරම් දෙයක් හැදිලා නෑ , අපෙන් තමා අහන්නේ තාම starting නිසා. ඒ නිසා කැම්පස් එක ලොකුද ඇප්රූව්ඩ් ද වඩා තමන් හදාගනින් skill set එක , උබට SE වගේ වෙන්න ඕනනම්. හැබැයි ඒකට foundation එක දාගන්න අර තුනෙන් එකකට පලයන්.
නිකං ජොබ් එකක් වගේ කරන්නනම් Esoft එකත් ඇති
Thanx for the long and valuable answer bro!!
Rep+