කරන්න හොඳ ඩිග්‍රි එකක් කියපන් .
මිග්‍රෙට් වෙන්න හැදුවහම ඩිග්‍රි එක හරහට හිටිනවා ගොඩක් තැන් වල
අර ජවා කඩෙ හොර ඩිග්‍රි තියෙන උනුත් දැන් සින්ගප්පූරුවෙ අයිටී ජොබ් කරනවා
මාස්ටර්ස් කරන එක හොඳයිද ?
වර්ක් එක්ස්පීරියන්ස් එක විතරක් පෙන්නල ?
උපදෙසක් දීපල්ලා.