Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Mokakd me scene eka?
    Mehe institute walin (Nibm/sliit academy /nsbm/iit ) walin dena degrees coventry / plymouth /westminster university eken offer karana ewa complete kalot api ee university eka kiyala kiyanna pulwnda?

    Ee kyne kelinma westminster uk wala igena ganna eken dena final graduation certificate ekai , iit or nibm eka haraha ganna graduation eke certificate ekai atare wenasak tynwda?

    Top up degrees karanakota ewa wala validation eka kohmda? masters yNna pulunwda
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,962
    4,641
    113
    Loading...
    Masters karanna wage migrate wenawa nam samahara universities walin chance tiyenawa. Example ekak widiyata UK yanawa nam masters walata, Uk degree ekak nam karala tiyenne, IELTS ehema balanne na. Honda recognition ekak tiyenawa kohomath. Class ekak wage tiyenawa nam tawath hondai.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    offshore degree kiyala ganne. visa apply karaddi a university ekema degree ekak kala wage ganan ganne naha. qualification assessment ekak karanna kiyanawa samahara ratawala job visa apply karaddi. IELTS exceptions denne naha offshore degree walata
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    Transcript එකයි certificate එකයි issue කරන්නේ foriegn uni එකෙන්නම් කරලා තියෙන්නේ ඒ uni එකේ degree එකක් තමයි. masters වලට රට යනවනම් කිසි අවුලක් නැතුව apply කරන්න පුලුවන්. Uk uni එකක degree කොහොමත් ඕනම රටක පිලිගන්නවා. top up කරලා masters වලට යන්න පුලුවන්. කිසිම අවුලක් නෑ. top up එකේ transcript එක දෙන්නේ three year degree එකක් විදියට. first two years ඔයා hnd එක කරපු uni එකෙන් ඒ subject ටික කෙරුන කියලා credit award from ඒ uni එකේ නම දාලා තමයි issue කරන්නේ. ඒක නිසා ගැටලුවක් නෑ. canada,usa වගේ යනවනම් wes evaluation එකක් කරලා බලන්න ශුවර් නැත්තන්. ඒකේ පිලිගන්නවනම් ආයේ බය වෙන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: dhanu77

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    Transcript එකයි certificate එකයි issue කරන්නේ foriegn uni එකෙන්නම් කරලා තියෙන්නේ ඒ uni එකේ degree එකක් තමයි. masters වලට රට යනවනම් කිසි අවුලක් නැතුව apply කරන්න පුලුවන්. Uk uni එකක degree කොහොමත් ඕනම රටක පිලිගන්නවා. top up කරලා masters වලට යන්න පුලුවන්. කිසිම අවුලක් නෑ. top up එකේ transcript එක දෙන්නේ three year degree එකක් විදියට. first two years ඔයා hnd එක කරපු uni එකෙන් ඒ subject ටික කෙරුන කියලා credit award from ඒ uni එකේ නම දාලා තමයි issue කරන්නේ. ඒක නිසා ගැටලුවක් නෑ. canada,usa වගේ යනවනම් wes evaluation එකක් කරලා බලන්න ශුවර් නැත්තන්. ඒකේ පිලිගන්නවනම් ආයේ බය වෙන්න දෙයක් නෑ
    Ow machan oya hari uk canada aus newzealnd valid.