Pot Biriyani
eka machan
e basmati hena ganan me tike. 300k wtra 1KG. matat oka qwwa kadekin. lolකීරි සම්බ දුන්නෙ... මම අහුවම කිව්ව ඒක බාස්මතී වලට වඩා හොඳයි කට්ටිය ඉල්ලන්නෙ ඒක කියල.
ඒ උනාට බාස්මතී නැතුව බුරියානි වැඩක් නෑ.
කීරි සම්බ දුන්නෙ... මම අහුවම කිව්ව ඒක බාස්මතී වලට වඩා හොඳයි කට්ටිය ඉල්ලන්නෙ ඒක කියල.
ඒ උනාට බාස්මතී නැතුව බුරියානි වැඩක් නෑ.
buriyani ekak order kala 4denek kanna puluwan eka.tika welawak kagena yankota epa wenawa. bath num godak danwa.