Dehiwala Zoo ekata donation illanawa!

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,669
    16,632
    113
    මිනිස්සුන්ව විතරක් නෙමෙයි සත්තුත් හිගමනටම දාලා..
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔය සත්තු ටික සුද්දන්ගේ රටවල් වලට තෑගී කරලා ඔය බයියෝ ගුහාව වැහැව්ව නම් හරි.. තනිකර පොහොට්ටු ගොට්ටෝ රැලක් ඉන්නේ කිසිම සුදුසුකමක් නෑ බහුතරයකට. සත්තුන්ට එන පලතුරු ටික කකා ඉන්නවා වඳුරෝ රැල.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    ගෝඩ්ගේ හිත උණු වෙලා, එච්චර හොද ලකුණක් නෙමෙයි
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,400
    10,999
    113
    Kandy
    ඕකුන් ඕකෙන් හොරා කන හැටි අර ගෑණි කිව්ව නේද... ඕක වැහිල රස්සා නැති වෙන්නා ඕනෙ. නෝ ආධාර.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,060
    1
    52,212
    113
    ප*යාගල
    sorry.com
    තිබ්බ කාලෙත් ඔය සත්තුන්ට හරියට කන්න දුන්නෙ නෑ.
    අර හොටේ ලොකු කුරුල්ලො ජාතියක් ඉන්නව ටිකක් ලොකු සයිස්.එදා මන් ඉන්නකොටම උන්ට දවල්ට පලතුරු දුන්නා. ඒ ඒසිගෙ පුතා කුරුල්ලො 4 දෙනාට දුන්නෙ මිදි ගෙඩි 4 යි .මම මේ කියන්නෙ 2019 උන සිද්දියක්. මිදිගෙඩියක් ඒ සත්තුන්ට කොහොමත්ම මදි.පව් පිට රටින් සත්තු ගෙනල්ල මෙහේ පව් ගෙවනවා.