ජැකා තාම ඉස්පිරිතාලේ නේද ? 😲

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    @Solo Rider

    මොනවද ඕයි මේ ජරාව ටකරම් වලින්ද හදලා තියෙන්නෙ.. පොඩි අලියෙක් වැදුනත් චප්ප වෙලා ගිහින්නෙ. අලියා දන්නෙත් නෑලු මොකක් හරි වැදුනද කියලා
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    රාවණා රජ්ජුරුවන්ටත් වෙන්න ඇත්තෙ ඕකම තමයි 😆

    තෙල් කල්දේරමක ගිල්ලවලා ඇති කොහේ හරි

    ආතල් සිංහලු 😆
    ඉතින් මොකක්ද එකේ තියන වැරැද්ද ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    ඌට මැරෙන්න දෙන්නෙත් නෑ මැරෙන්නෙත් නෑ. මූ තව අවුරුදු 500 විතර නැගිටිද මන්දා . නැගිටලා සලංහන්තේ කරන්න ගනී මූ කෝමා හිටපු කාලේම අල්ලලා