Dehiwela set wenna ona

  • Apr 2, 2013
    819
    69
    28
    machan mata thawa 5 denek ekka dehiwela beach eke set wenna ona ada hawasata....hoda place ekak dannako ..rate kohomada?danna ekkenek udaw kerennako...
    bothalui,shandy pitin geniyanna puluwan wennath onaa....

    rice,devilled meets wage dewal kohomada?place ekata wenama gewanna onada?wistara tikak dennako..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    දවසක් 2 මම ගිය තැනක් ලාවට මතකයි. යන්න තියෙන්නෙ ලොකු ඔරලෝසුවක් තියන Car Sale එක ලග පාරෙන්. Hans ද මොකද්ද කියල ජර්මන් නමක් තියන රෙස්ටෝරන්ට් එකක්. මරු කැම ගනන් උනත් රිසනබල්. Beer, Hard Liquor එහෙමත් තියනව.
     
    Last edited:

    mata ona pitin liquor genihin bite eka witarak ehena ganna ban..okoma ganna giyoth 10k witaa yanawa..ekai..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මාළු පාන්;15861732 said:
    mata ona pitin liquor genihin bite eka witarak ehena ganna ban..okoma ganna giyoth 10k witaa yanawa..ekai..

    ගැටලුවක් වෙන එකක් නැහැ. අපිත් 10-15ක් විතර සෙට් උනා. බෝතල් අරන් ගියෙ. බයිට්, ශැන්ඩි විතරයි එහෙන් ගත්තෙ. මරු බයිට් එකක් තියනව. Baked Garupa කියල තඩි මාලුවෙක් බයිට් එකටයි ඩිනර් එකටයි දෙකටම ඇති.
     
    yakoo man kiwwe 10 cost eka...:P ape yanne 5i ban.................
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Lanny's beer bar kiyala ekak thiyanawa - Pizza hut ekata opposite side eke sea side eka peththata paarak thiyanawa eke pallehatama yanna, giyama board gahala thiyanawa. ewa balagena yanna..

    The Station kiyala ekak thiyanawa, dehiwala idan colombo peththata yaddi hamba wena wellawatta palamata kalin thiyana traffic light eken wamata (sea side ekata) harawanna, Auto miraj eka hamba wenakan giyama, muhudath ekkama thiyanawa "The Station"
     
    ewaye rates kohomada ban?
     
    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    steamboat palayan. mata nam pattama place ekak eka. pitin aran enna puluwan awlak na. nidahase set wenna puluwan. :D
     
  • Apr 2, 2013
    819
    69
    28