un kama hadala denne nane?machoo galkisse thiyenawa maruu thanak lesima widiha thamaiii mt beach akata bahapan ita passe mt hotel aka pena paththata palayan beach aken athakota thanak thiyenawa anthima hariye athana inna kollek gen ahapan ranga aiyage thana naththam athana thiyenawa ona tharam akek ta 75rs yanne athiii wenna gahala anna thiyenne maruu athal athana beach aka laga hulan wadii wadii hodama fun akak gana puluwan thanak
දෙහිවල සිටේශන් එක හොදයි ගානත් ශේප් පිටින් ගෙනියනත් පුලුවන් එතකොට කෝකේජ් ගහනව ඊටවඩා ලාබයි එහෙන්ම ලිකර් ගන්න එක වයිට් රම් එක 175ඔ වෙන්නෙ අපි ඊටෙ වයිට් රම් බෝතල් තුනක්, බ්යිට් 4ක් ස්ප්‍රයිට් 8ක් අරගෙන 9350 ගියෙ ලාවට ක්ලඉප්සෝ පාරකුත් යන්ව පාඩුවෙ සෙට් වෙන්න පුලුවන්
කලුබෝවිල ඉදල යද්දි දෙහිවල විලියම් හන්දියෙන් කෙලින්ම යන්න කොනේම තියන තැන
එහෙම නැත්නම් දෙවල සන්සෙට් එක කෝකේජ් ගන්නෙ නෑ බ්යිට් වලත් ගාන ශේප් කෑමත් රසයි
දේහිවල ෆුඩ්සිටීක ඉස්සරහපාරෙන් යන්න





