dekstop PC එකක් හදා ගන්න හොද තැනක් කොහෙද තියෙන්නේ ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    https://pcpartpicker.com/

    එකට ගිහින් හදපු PC එකක config එකක් බලලා පාර්ට්ස් අරන් හදන්න.

    පාර්ට් රටින් ගෙන එක ගැන පොඩ්ඩක් හිතන්න. warranty issue ආවම කචල්. එකේ නිසා ලොකු වෙනසක් ගානේ නැත්නම් ලංකාවෙන්ම ගන්න
     

    Snow Kotiya

    Member
    Nov 11, 2020
    4
    2
    3
    Chama Computers - Minuwangoda
    Newline Computers - Minuwangoda

    ඔය දෙකෙන් තමයි මම නං ගන්නේ.... චමාගෙ කස්ටමර් කෙයාර් එක හොදයි ගොඩාක්... නිව්ලයින් එකාගෙ ටිකක් ලොකු ලයින්...ඒ උනත් බඩු ෂුවර්...ඒ නිසා රිකමන්ඩ් කරනවා...