Punchi Ogawa

Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඇයි?

    මේකනේ බං, ජාතින් ආගම් අතර කැළඹීමක්, ගැටීමක් ඇති වෙනවා කියලා පේනවා නං පොලිස් භාරයට ගන්න පුළුවන්. දිලිත් කරපු ප්‍රකාශයෙන් එහෙම දෙයක් උනේ නැහැනේ. දැන් ඊයේ අද ඊට වඩා ලොකු කැළඹීමක් සමාජයේ ඇති වෙලා ඇති කරලා තියෙනව.
    ඉතින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

    ඕවා ඔහොම තමයි.
    ------ Post added on May 28, 2023 at 8:34 PM
     
    • Like
    Reactions: Start boy

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,189
    9,669
    113
    349579202_809984620549890_8121977842403132169_n.jpg