delete වුනු file එකක් ආපහු ගන්නෙ කොහොමද?

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
delete වුනු file එකක් ආපහු ගන්නෙ කොහොමද?

title එක ඔහොම දැම්මට ඇත්තටම වුනේ, මගෙ අතින් ඒ file එක double cut වෙච්ච එකයි. ඉතින් දන්න කවුරු හරි ඉනවනම්, ( අනිවා ඉන්නව ) කියපල්ල, කොහොමද ඒ file එක ආයෙ ගන්නෙ කියල. වැදගත්ම file එකක්. ඒකයි.
 
CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    cut wechcha eka paste karaganna berida?

    recover software ekak daala balapan. easeus data recovery software eka hondai. hebei cracked ewa download karaddi poddak balapan me dawas wala virus scene eka thiyenawane
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    cut wechcha eka paste karaganna berida?

    recover software ekak daala balapan. easeus data recovery software eka hondai. hebei cracked ewa download karaddi poddak balapan me dawas wala virus scene eka thiyenawane
    double cut වෙලයි paste කලේ. එතකොට paste වුනේ නෑ.softwere use කරන්නෙ නැතිව බැරිද?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    Piriform Recuva v1.5
    Free දෙන Portable එකක් තියනවා, ඒකෙන් Try කරන්න... :)
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Ado double cut wla ohma una ahwmai.. dnuth krla blwa ehm wnne nhane..:baffled:

    Bump