Delete වුන File recovery වුනා එහෙන්ත් open වෙන්නේ නැහැ

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Delete වුන File recovery වුනා එහෙන්ත් open වෙන්නේ නැහැ

    Delete වුන File recovery වුනා එහෙන්ත් open වෙන්නේ නැහැ මාර සීන් ඒක මේකට විසදුමක් තියනවද

    මෙකෙනුතු try කරා

    තව දන්නා කියන recovery ඒවා දාල බැලුව ඒහෙත් එහේමයි
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    සමහර විට රිකවර් වුනු ෆයිල්වල ෆයිල් නේම් එක පෙන්නුවට ඇතුල ඔවර් රයිට් වෙලා ඩැමේජ් වෙලා ඇති.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    data overwrite wela damage welada koheda... Recuva pro eka use karala balanna :‍‍yes: