Delhi gang rape-Court sentences 4 men to death

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    10delhi-rape1.jpg

    An Indian court sentenced four men to death Friday for the rape and murder of a 23-year-old woman in New Delhi, an attack that appalled the South Asian nation. Announcing the sentence, Judge Yogesh Khanna said the crime "shocked the collective conscience" of India and fell into the "rarest of rare category" that deserves capital punishment.
    "In these times when crimes against women are on the rise, the court cannot turn a blind eye to this gruesome act," he said.
    One of the convicted men, Vinay Sharma, broke down in tears and cried loudly as the judge spoke.
    Prosecutors had asked for the death penalty for the men, citing the "extreme brutality" of the attack, which took place on a moving bus in December. They had also argued that the court needed to send a message to Indian society with its judgment.
    -CNN-

    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    I think this decision earned by the public.they were putting so much ptessure on court for last few days n if this wasn't d decision public would neen uncontrollable. Saddest thing in sri lankks we r not pressuurising our governers about these cases no one puting hands up for other ppl. Thts y those who rape 100 o 50 girls jist for fun getting away. Our politicians made this country a hell presidents knows it do nt comment. Bt talk anout children just hilarious
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවේ හිටිය නම් ඔය ගැන් එක දියවන්නාව තරණය කරලා දැන් සැහෙන කල්
    ඔන්න පොඩි නඩුවක් දානවා කියමු අගතියට පත් පාර්ශවයෙන්
    ඔන්න මුන් එලියට එනකොට මිනිස්සු පෝලිම් ගැහිලා මුන්ට සප් එක දෙනවා
    පණ දෙන්න එනවා පිස්සු කෝටියයි
    ඊට පස්සෙ ටීවී අල්ලලා දෙනවා හොඳ ටෝකක්
    කියනවා උන්ට විරුද්ධව කරන කුමන්ත්‍රණයක් කියලා
    දෙනවා චන්දෙ ඉල්ලන්න චාන්ස් එක
    අම්මටහුඩු රෙකෝඩ් තියලා උන් දිනලා තරණය කරනවා දියවන්නාව :lol::lol:
     
    Aug 31, 2011
    399
    43
    0

    Penalty walinma minissu hadanna baha

    ehenam hodama ratawal wenne Arab n other Islamic ratawal wenna epai

    Indian culture eka puduma widihata westernize wela...extreme westernize

    ethin eka daraganna bari manasika mattam tiyena aya godak " kaamuka"
    culture eka,,songs,,fashion..cinema,,ladies behaviour dakkama manasa wikurthi wenawa...

    ewage aya koi mothothey,,,koi welawe ahinsaka girl kenekgen thamange manasika wiyaru kamuka hageem pirimahaganna hadanawa...

    Traditional tibba culture ekak m ehema speed wenas wenakota mewage results enawa...

    Lankaweth mekamai wenne...

    udey news walin,,paper,,radio..tv news walin 40% kiyawenne child abuse,achchila abuse...Docter father hamuduruwo abuse rape karapuwa neda...

    වපුරන දේවල්ම තමයි අස්වැන්න ලැබෙන්නෙත්

    සිරස,හිරු ට්වී වලින් ගම්පලාත් වලට ඇවිල්ල දැන් කරගෙන යන SunDown Fest බලල වයසක පිරිමි අය පිස්සුවෙන් වගේ ඉන්නෙ...එවගෙ සිoහල teengirls ඩාන්ස් ගෘප් ගෙනල්ල නටවන කාමුක විදිහ ගොඩක් ගම්වල වයසක පිරිමි අයගෙ හැගීම් අවුස්සනව කියල පත්තරේක තිබ්බා..සිරස sundown fest එකේ teen ගෑනු ලමයි semi nakedවගේ fashion show කරන එකෙන් ගම් දනවු වල වෙනස්කම් වෙයි
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    වේස බල්ලන්ගේ මුහුනු බලන්නත් හිරිකිතයි .......
    සක්කිලියෝ .... පාරේ එල්ලන්න ඕනේ .............:angry::angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ow bun ee dawas wala shock ekak wage ee kathawa kiyewwama.dan ithin harine.

    meke thawa dennek innawa

    Ram Singh ekkenek, eya prison ekedima ellila maruna :frown:
    article-2291392-18902AA4000005DC-956_306x423.jpg

    anik boy teenage kenek thama :frown: wayasa sampoorna unama thama eyata verdict eka denne :nerd::nerd::nerd: oya muuna wahal inne eya thama

    Indian-Gang-Rape-2240967.jpg
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka

    Penalty walinma minissu hadanna baha

    ehenam hodama ratawal wenne Arab n other Islamic ratawal wenna epai

    Indian culture eka puduma widihata westernize wela...extreme westernize

    ethin eka daraganna bari manasika mattam tiyena aya godak " kaamuka"
    culture eka,,songs,,fashion..cinema,,ladies behaviour dakkama manasa wikurthi wenawa...

    ewage aya koi mothothey,,,koi welawe ahinsaka girl kenekgen thamange manasika wiyaru kamuka hageem pirimahaganna hadanawa...

    Traditional tibba culture ekak m ehema speed wenas wenakota mewage results enawa...

    Lankaweth mekamai wenne...

    udey news walin,,paper,,radio..tv news walin 40% kiyawenne child abuse,achchila abuse...Docter father hamuduruwo abuse rape karapuwa neda...

    වපුරන දේවල්ම තමයි අස්වැන්න ලැබෙන්නෙත්

    සිරස,හිරු ට්වී වලින් ගම්පලාත් වලට ඇවිල්ල දැන් කරගෙන යන SunDown Fest බලල වයසක පිරිමි අය පිස්සුවෙන් වගේ ඉන්නෙ...එවගෙ සිoහල teengirls ඩාන්ස් ගෘප් ගෙනල්ල නටවන කාමුක විදිහ ගොඩක් ගම්වල වයසක පිරිමි අයගෙ හැගීම් අවුස්සනව කියල පත්තරේක තිබ්බා..සිරස sundown fest එකේ teen ගෑනු ලමයි semi nakedවගේ fashion show කරන එකෙන් ගම් දනවු වල වෙනස්කම් වෙයි

    ඇයි ඔයාට සිරස ,හිරු විතරද පෙන්නේ ? දෙරණ කරන වැඩ පෙන්නේ නැද්ද ? miss sri lanka bikini ආණ්ඩුවේ කවුද මුලින්

    sundown fest එක දැනගෙන කතා කරන්න නිකන් මඩගහන්නේ නැතුව