ඉන්දියවේ අගනුවර St+art India Foundation ප්‍රදානත්වයේන් පැවත්වෙන විදි කළා උළෙල මෙම වසරේද පැවත්විමට නියමිතයි.එම නිසා දිල්ලි නගරයේ කලා කරුවන් මෙන්ම දේශිය සහ විදේශීය කලාකරුවන් ද තාප්ප,නිවෙස් වල බිත්ති,මං මාවත්,කන්ටේනර් අංගන වල ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරිමට තොරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.මෙම කලාකරුවන් විවිධ තේමා යටතේ තම චිත්‍ර අදින අතර බෝහෝ පිරිසක් යම් කිසි අරමුණක් පිළිබිඹු වන අයුරින් චිත්‍ර ඇදීම සිදු කරයි.
ජර්මානු කලාකරුවෙකු වන Hendrik Beikirch මේ වන විට ඉන්දීයාවට පැමිණ සිටින අතර ඔහු 2014 වර්ෂයේදි දිල්ලි පොලිස් ප්‍රධාන මුලස්ථානයේ බිත්ති මත වර්ණවත් චිත්‍ර ඇද බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව ඇත.
Source
ජර්මානු කලාකරුවෙකු වන Hendrik Beikirch මේ වන විට ඉන්දීයාවට පැමිණ සිටින අතර ඔහු 2014 වර්ෂයේදි දිල්ලි පොලිස් ප්‍රධාන මුලස්ථානයේ බිත්ති මත වර්ණවත් චිත්‍ර ඇද බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව ඇත.
Source