pronto... මී පැණි හොදම ඒවා බෝතලක් එව්වා එකපාරක්. රිගිෆෝම් දාලා, බබල් රැප් දාලා, පෙට්ටියකට දාලා ඔතලා. බිදෙන සුළුයි කියලා ලියලා. කොහොම හරි බෝතලේ බිදලා, එත් පැණි ටික එලියට එන්නේ නැතිව ගෙනත් දුන්නා. විදුරු කුඩු නිසා වැඩක් නෑ. විස්සික්කා....
හොදයි කියන්න පුළුවන් එකෙක් මම නම් දන්නේ නෑ