පොට් ප්ලාන්ට් courier

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    IMG_6879.jpeg

    මේවගෙ පොට් ප්ලාන්ට් delivery කරගන්න ලන්කාවෙ courier service ගොඩකට කතා කලා එකකින් වත් කැමති නෑ බාරගන්න

    හේතු

    • Live plans භාරගන්න බෑලු
    • සෙරමික්, මැටි පොට්ස් භාරගන්න බෑලු

    Damage වෙන්න පුලුවන් නිසා,

    ඒත් ඒ වගේ items කරන උන්ට කතා කලාම delivery කරන්නෙ මේ මේ courier services වලින් කියනව.

    Courier services වල නම් මම මෙතන දාන්නෙ නෑ.

    වැඩේ කරගන්න පුලුවන් කොහොමද ideas welcome
     

    Attachments

    • IMG_6879.jpeg
      IMG_6879.jpeg
      431.8 KB · Views: 20

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අඩෝ ඔය වගේ ස්පෙශල් දේවල්වලට වෙනම කූරියර් සර්විස් එකක් පටන් ගත්තනම් මරු බිස්නස් එක බන්.. ගොඩක් අය කැමති නෑ අර නෝමල් කූරියර් සර්විස්වලට ඔහොම දේවල් දෙනවටත්.. සමහර පෙට්ශොප් එහෙම තියනව උන් මාලු , කුරුල්ලො එහෙම ලන්කාවෙ ඕනෙ තැනකට ඩිලිවර් කරනවා..හැබැයි උන් ගොඩක් වෙලාවට කරන්නෙ උන් දන්න බස්වල එහෙම දාල යවන එක.... බස් එකට කීයක් හරි දෙනව ඇති අදාළ තැනට වෙලාවට ඇවිත් ගන්න එකා ගන්න ඕනෙ..ඒක පොඩ්ඩක් කේස්නෙ.. හොඳ බිස්නස් එකක් වෙයි පටන් ගත්තොත් කවුරුහරි පුලුවන් එකෙක්..
     
    • Like
    Reactions: cheecha007

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    Live plant yawanawa neda, mama dakala thiyenawa pol pala, mal pala ehema yawanawa, honda Styrofoam packs thiyenawa mati ewa unath yawanna puluwan
     
    • Like
    Reactions: cheecha007