Dell ලැප්ටොප් අවුලක්?
මාගේ ලැප් රාජයා ගේ ස්ක්රීනය මතට හරි හැටි පින්තූර නො ඒයි..පොඩ්ඩක් පස්සට තට්ටුවක් දැම්මහම හොඳට වැඩ කරන්න පුලුවන්..ඒත් හිටපු ගමන් වටෙන් සුදු වෙලා යනවා..ආයෙත් තට්ටුවක් දැම්මම ගොඩ.මේක ඩෙල් එකක්..ස්ක්රීන් එකේ අවුලක් නෙවෙයි මට හිතේ..තට්ටු කලම හරියන නිසා..මේ අවුල මොකක් විය හැකිද?
නුගේගොඩ හරියෙං මේක ගොඩ දාගන්ට විශ්වාසී කඩයක් කියනවද??
දන්න අය කමෙන්ට් කරත්වා