Dell ලැප්ටොප් අවුලක්?

gepa

Well-known member
  • Dell ලැප්ටොප් අවුලක්?

    මාගේ ලැප් රාජයා ගේ ස්ක්‍රීනය මතට හරි හැටි පින්තූර නො ඒයි..පොඩ්ඩක් පස්සට තට්ටුවක් දැම්මහම හොඳට වැඩ කරන්න පුලුවන්..ඒත් හිටපු ගමන් වටෙන් සුදු වෙලා යනවා..ආයෙත් තට්ටුවක් දැම්මම ගොඩ.මේක ඩෙල් එකක්..ස්ක්‍රීන් එකේ අවුලක් නෙවෙයි මට හිතේ..තට්ටු කලම හරියන නිසා..මේ අවුල මොකක් විය හැකිද?

    නුගේගොඩ හරියෙං මේක ගොඩ දාගන්ට විශ්වාසී කඩයක් කියනවද??


    දන්න අය කමෙන්ට් කරත්වා
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Contact
    http://www.elakiri.com/forum/member.php?u=1489
    urajdrlk
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0
    uraj lokkagen ahanna..

    Mage lap ekak dunna. elatama hadala dunna.. brand eka lankaawe un ahalath naha. but elakiri wage dan wada..