Dell 3521 Laptop Offer

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :rolleyes: Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... :yes: හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ....... :no:

    මෙන්න තියෙනවා අපෙන් බඩු ගත්ත අයගෙන්ම සාක්ෂි...... :yes: :cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1554299

    http://www.elakiri.com/forum/showthread.php?t=1560584

    http://www.elakiri.com/forum/showthread.php?t=1561772


    :cool::cool:

    එලම තමා
    11.gif
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    යුරාජ් අය්යේ දෙයක් කියන්නම් තරහ වෙන්න එපා
    සොෆ්ට්ලොජික් එකේ තමයි ගණන් වැඩිම ඊත්
    අබාන්ස් එකේ උබගේ ගන්නට වඩා අඩුවෙන් තියනවා ..
    උබ පොඩි මාකටින් වැඩක් දාලා හාවෝ ටිකක් අල්ල ගනනින්
    :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජ් අය්යේ දෙයක් කියන්නම් තරහ වෙන්න එපා
    සොෆ්ට්ලොජික් එකේ තමයි ගණන් වැඩිම ඊත්
    අබාන්ස් එකේ උබගේ ගන්නට වඩා අඩුවෙන් තියනවා ..
    උබ පොඩි මාකටින් වැඩක් දාලා හාවෝ ටිකක් අල්ල ගනනින්
    :lol:

    :shocked: ඔව් අබාන්ස් එකෙත් තියෙනවා තමා..... ඒත් ඔයා දැක්කද මල්ලි ඒවායේ Spec එක.... සොෆ්ට්ලොජික් එකේ එකේ 500GB Hard..... Abans එකේ 320GB....... :P :lol:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    :yes: වැඩේ තියෙන්නේ, අපි කොච්චර දැනුවත් කරත්, අපි දෙන්නේ ඔරිජිනල් ඒජන්ට් වොරන්ටි එක්ක බඩු විතරයි කියලා, තවමත්, අපේ ඉන්න ගොන් වහන්සේලා ටික යුනිටියේ කම්බ හොරුන්ට අහු වෙනවා..... පොඩි ගානේ වෙනසකට...... අන්තිමට වොරන්ටි කේස් එකක් ආව දවසට, අඩාගෙන ත්‍රෙඩ් දානවා......... :lol:

    :yes: