
Polonnaruwa paththe, laptops ona ayata, heta dinaye Kaduruwela main bus stand ekehidi, maa hamuwiya hakiya.![]()
Polonnaruwa paththe, laptops ona ayata, heta dinaye Kaduruwela main bus stand ekehidi, maa hamuwiya hakiya.![]()

Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි......
හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ.......
![]()
මෙන්න තියෙනවා අපෙන් බඩු ගත්ත අයගෙන්ම සාක්ෂි......![]()
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1554299
http://www.elakiri.com/forum/showthread.php?t=1560584
http://www.elakiri.com/forum/showthread.php?t=1561772
![]()
uba bus holt eke idan bothal pattara ekathu karnwada...![]()
Kiwwa kiyala hitha ganin.යුරාජ් අය්යේ දෙයක් කියන්නම් තරහ වෙන්න එපා
සොෆ්ට්ලොජික් එකේ තමයි ගණන් වැඩිම ඊත්
අබාන්ස් එකේ උබගේ ගන්නට වඩා අඩුවෙන් තියනවා ..
උබ පොඩි මාකටින් වැඩක් දාලා හාවෝ ටිකක් අල්ල ගනනින්![]()
ඔව් අබාන්ස් එකෙත් තියෙනවා තමා..... ඒත් ඔයා දැක්කද මල්ලි ඒවායේ Spec එක.... සොෆ්ට්ලොජික් එකේ එකේ 500GB Hard..... Abans එකේ 320GB.......

වැඩේ තියෙන්නේ, අපි කොච්චර දැනුවත් කරත්, අපි දෙන්නේ ඔරිජිනල් ඒජන්ට් වොරන්ටි එක්ක බඩු විතරයි කියලා, තවමත්, අපේ ඉන්න ගොන් වහන්සේලා ටික යුනිටියේ කම්බ හොරුන්ට අහු වෙනවා..... පොඩි ගානේ වෙනසකට...... අන්තිමට වොරන්ටි කේස් එකක් ආව දවසට, අඩාගෙන ත්රෙඩ් දානවා.........
![]()
