Dell 3521 Laptop Offer

kaspersky

Active member
  • Nov 6, 2008
    578
    240
    43
    :yes::yes: Qosmio නම් ඕඩර් වලට විතරයි ගෙන්වන්නේ.... ගාන දන්නවනේ ඉතින් ලක්ෂ 2කින් එහා..... ඕනාද.....??

    XPS තිබේ..... :yes:

    patta..


    XPS monawada thiyenne??

    prices kohomada
    i7 , 8GB ram, 2GB VGA, 1080P display thiyena lap wala:yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    DELL XPS kiyanne patta Series ekka.. Ai maruma thamayi...

    godak ung kiyanawa patta kiyala :D

    dell xps පට්ට. inspiron උත් ඒ වගෙ තමා.:)

    ela thanks for comment machan ;)

    :oo: XPS Dell නිසා නරක් වෙන්න නම් බෑ..... නෙට්වර්ක් පෝට් එකට, USB Network Card එකක් ගහමු....... Card Reader එකත් එහෙම කරමු...... :D


    Network port nam mata oni naha ;) card reader nam labeta tiyanawa..
    ube XPS13 karanawada? kohomada ganan :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :Oo magulak math karanna epa

    :rofl: ඔන්න ඒසර් එක නම් ගොඩ දැම්මා...... මට කීයක් හරි දීපන් ඒකේ හිටිය කූඹි අයින් කරාට..... අපරාදේ ඒකේ කූඹි ඉන්න බව දැනගෙන ඔන් කරලා බලලා තියෙන්නේ..... ඒ දවස් වලම, ඕක ගෙනාවා නම්, ගොඩින් බේරන්න තිබ්බා..... :(
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,311
    1,361
    113
    Colombo
    :rofl: ඔන්න ඒසර් එක නම් ගොඩ දැම්මා...... මට කීයක් හරි දීපන් ඒකේ හිටිය කූඹි අයින් කරාට..... අපරාදේ ඒකේ කූඹි ඉන්න බව දැනගෙන ඔන් කරලා බලලා තියෙන්නේ..... ඒ දවස් වලම, ඕක ගෙනාවා නම්, ගොඩින් බේරන්න තිබ්බා..... :(

    ehemada? Eka mage yaluwek ge bun. Eke repair charge eka PM karapan budu ayye. HP ekatath mokak hari magulk karala deepan
     

    hansak.

    Active member
  • Nov 8, 2010
    785
    245
    43
    machan Dell 3rd Generation. 3517u Laptop 1k keeyak wenawada? 1TB hard, 8GB RAM, 2GB VGA
    price 1 keeyak wenawada?
     
    Last edited: