dell i3 ekak me ganan wenawada? me singer eke gana

indi8305

Active member
  • Nov 5, 2007
    147
    32
    28
    Dell inspiron 3542 -dell nb i3
    Intel i3 4005u-3mb cach.1.7ghz
    4gb ram.500gb hard
    74999/- wenawa.singer eke 3 years warranty
    Me gana wadie neda.
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මාමිගෙන් ගනින් ,

    සුපිරි ලෑප්ටොප් :yes: සුපිරි වගකීමක් සහිතව :yes: සුපිරි වට්ටමක් සහිතව :yes: සුපිරි තෑගිත් සමග :yes: බඩා මාමිගෙන් පමනි
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,493
    3,729
    113
    uba del ganna nam epa putho .wena ekak ganing. oka leda godak newe. oka sampornayenma ledak............ ganna nam epa
     
    වැඩියි. අනික 4005u ප්‍රොසෙසර් එක එච්චරම හොඳ නෑ.
    මම i5 4210 එකක්ම ගත්තේ 77500 ට මෙට්‍රෝ පොලිටන්. හැබැයි ඒසර්. ඩෙල් තරම් හොඳ නෑ.
    ඩෙල් ඕන නම් යුරාජ් තමයි. තව කීයක් හරි දාල ෆිෆ්ත් ජෙන් එකක්ම ගන්න පුළුවන්.
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    oya gaana loweth wadee puthee

    Core i3-5005 Processor
    15.6 Screen / 4GB DDR3
    500 GB HDD
    Super Multi DVD RW
    Webcam / BT-Wi-Fi-Card 6- in 1 Reader

    2 Years Warranty සමගින් Rs. 70,000/=
    1 ‍Year Warranty සමගින් Rs. 68,000/=
     

    indi8305

    Active member
  • Nov 5, 2007
    147
    32
    28
    singer ekeda hoda abans ekeda hoda

    Warranty hoda koikeda
    Mata gewanna ganna ban.athe salli ne eka para ganna.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සින්ගර් එකෙන් ගන්න එපා.. ගනන් වැඩි එක පැත්තකට දාපන්.. සර්විස් එක අන්තිම පජාතයි.. :growl: බඩුත් අවුල්ද මංදා මං දන්න ගත්ත එවුන් ගොඩකගෙ ලෙඩ ආවා...:dull:

    මේ බඩාගෙන් ඊයෙ අරන් ආවේ ඩෙල් 5th Gen.

    hQm7GtM.jpg


    යුරාජ් මාමිගෙන් ගන්න ගන්නවනම්. බඩු වගේම වොරන්ටියත් සුපිරි.:yes:

    මේ ත්‍රෙඩ් එකේ ඇති 5tg Gen ඒව ගැන විස්තර. කෝල් එකක් දාල බලන්න නැත්නම් වෙන මොඩ්ල් එකක්හරි ගන්න පුලුවන්..:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1662309
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    ASUS Laptop Computer
    Model Name X555LA-XX683D LCD Cover Color & Decoration Matt Black texture & IMR On board processor Intel® Core™ i3-4030U Processor, 1.9 GHz (3M Cache) Operating System Free DOS Memory Slot 1x On board memory 4GB How to upgrade memory Upgradable dedicate Memory door on Bottom side Total System Memory 4GB Storage SATA 1TB 5400RPM 2.5' HDD Display 15.6'//LED Back-lit//Slim 200nits//HD 1366x768 16:9//Glare//NTSC:45% External video display modes HDMI 1.4 Discrete/Share Share IGPU Intel HD Graphics 4400 Video Camera VGA web camera (Fixed type) Optical Drive [SATA] 8.9"mm 8X Super Multi with Double Layer Wireless 802.11bgn (Single band) LAN 10/100/1000 Mbps Card Reader Spec: SD only USB Port 1x USB 2.0 2x USB 3.0 Interface 1x Headphone-out & Audio-in Combo Jack 1x RJ45 LAN Jack for LAN insert 1x VGA Port (D-Sub) 1x HDMI Audio Built-in speaker Built-in microphone Sonic Master Weight (Kg) 1.90 KG (Without Battery) 2.30 KG (with 2 cell battery) Dimension (cm) 38.2(W) x 25.6(D) x 2.58 ~ 2.58 (H) cm AC Adapter 45W AC Adapter: Output: 19V DC, 2.37A, 45W: Input: 100~240V AC 50/60Hz universal Battery 37WHrs, 2S1P, 2-cell Li-ion Polymer Battery Pack Keyboard Type Seamless Chiclet Keyboard Keyboard Specification ASUS 348mm keyboard with 19mm full size key pitch, integrated Numeric keypad Antivirus and Tool Software Power2Go MaxxAudio Supplied Accessories carry bag Warranty 3 Years for Laptop ( 1 Year for Battery) Unit Price Rs.63,500.00


    MEKA HODA NADDA!!!!!