මචංලා මට Dell i3 එකක් ගන්න ඕන... Dell i3 පාවිච්චි කරන අයගෙන් අදහස ඕන
හොද මොඩ්ල් එක මොකක්ද ..
ඒ වගේම අනික් වර්ග වලත් i3 පාවිච්චි කරන අය අදහස කියන්න
ගාණත් එක්කම
ගාණත් එක්කම 

)
) .dekama Noawul
.

.

1GB vga එකක් ඇති නේද?? රු.60 000 - 70 000 අතර බැලුවේ මම 
dell core i3.. 45,000 with one year worrenty. (around kandy)
