DELL i7 Laptop Help Needed

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    මචංල මම ගෙවන්න ගන්න හිතාගෙන ඉන්නව මෙන්න මේ ලැප් එක Abans එකෙන්‍‍‍...

    http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/24/2759

    මේක ගැන ඔයාල මොනවද හිතන්නෙ?

    පාවිච්චි කරන්න හොඳයිද? මැටීරියල් එක කොවි වගේද? ඔන්න DELL XPS නම් බය නෑ‍. මේක කොහොම වෙයිද මචං? දන්න කෙනෙක් විස්තරයක් දෙන්නකො....